නැද්ද ? නැද්ද ?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ස්වාදීන මතධාරී අය නම් දන් නෑ.හැබැයි ජෙප්පෝ නම් ඕක ගැන කතා කරා.ඊයෙ අනුර පාර්ලිමේන්තුවෙදි ඕක ගැන ප්‍රශ්න කළා.හෙට හවස 2.30ට සමාජවාදී තරුණ සංගමයෙ උද්ඝෝෂණයක් තියෙනවා.
    Video ekk nadda?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෝ නෑනෙ අල්ලන්නෙ මෙච්චර කල් මක් කරනවද
    දැන් සැපද අහපු එකෙක් අල්ලගෙන ගියේ හෙන වැඩක් කරා වගේ බදුර්දීන් පොපා අල්ලගන්න් බෑ

    කෙහෙල් කැනක් කපපු හොරෙක්ද අල්ලන්නේ

    මැති/ඇමතිලගෙ ගෙවල්වල ඉන්න කොල්ලො කෙල්ලො මැරුන පලවෙනි වතාව මේක නෙවෙයි.

    මම බලාගෙන ඉන්නෙ
    1. අධිකරණ වෛද්‍ය නිගමනය
    2. පොලිසිය හරියට නඩු පැවරීම
    3. උසාවිය නීතිය හරියට ක්‍රියාත්මක වීම

    වෙනකල්.

    අන්න හරි..ඒවා හරියට වෙන්නේ නැත්නම් ඒවා පෙන්නලා දෙන්න ඕනේ…මගේ මේ වැයම මම වගේ ස්වාදීන මිනිස්සු හරි මගට ගන්න එක
    ------ Post added on Jul 21, 2021 at 2:49 PM
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    thread එකට අදාලව කතා කරන්න බැරි නම් පුක නොදී මන්ගච්චමු නේ

    පොන්න ඔස්ට්‍රේලියන් වෛශ්‍යාව ඇස් අරලා බලපන් මම දැම්මේ විඩියොවට රිප්ලයි එකක් මල් පොන්නයා​

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    217160182_645401440195738_8510037696994820616_n.png

    හරි ඒ ගොල්ලොන්ව පැත්තකින් තියමුකෝ.... කෝ මේ කිරියේ ස්වාදීන කියල මැරෙන්න හදන උන් 🤭 🖖
    Ai Iraj video karala nadda? Police investigation patan aran nadda? Aresst karala nadda?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බලාපියවු. ළමයෙක්ට උන අසාදාරනේ ගැන එකෙක් හරියට කතාකරන්නෙ නෑ. සේරම කියවන්නෙ දේසපාලන පක්ෂ ගැන.
    උන්ගෙ ආන්ඩුව කාලේ මෙහෙමයි, අපේ ආන්ඩුව මෙහෙමයි ගගා දෙපැත්තට අදිනව.
    රටට කවද හරියයිද
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අන්න හරි..ඒවා හරියට වෙන්නේ නැත්නම් ඒවා පෙන්නලා දෙන්න ඕනේ…මගේ මේ වැයම මම වගේ ස්වාදීන මිනිස්සු හරි මගට ගන්න එක
    ------ Post added on Jul 21, 2021 at 2:49 PM
    උඹ ස්වාධීනයිද? ලගකදි ඉදන්ද? අර ලගදි "එහෙනන් කොල්ලො අපි ගියා" කියලා කියා වගේ වෙන්න ඇති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ ස්වාධීනයිද? ලගකදි ඉදන්ද? අර ලගදි "එහෙනන් කොල්ලො අපි ගියා" කියලා කියා වගේ වෙන්න ඇති

    ඔව් ගිහින් ආත්මේ මාරුකරන් ආවේ. අපි උඹල එඅගේ වහල්ලු නෙමෙයි නේ. ඇයි අවුල්ද ?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් ගිහින් ආත්මේ මාරුකරන් ආවේ. අපි උඹල එඅගේ වහල්ලු නෙමෙයි නේ. ඇයි අවුල්ද ?
    ඒක මාර ආත්මේ මාරුවිල්ලක්නේ බං. පැය ගානකින් උඹ ආපහු ආවනේ.

    පරක්කු උන පඩිය වැටුනා... ආපහු ආත්මේ මාරු උනා 👍
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක මාර ආත්මේ මාරුවිල්ලක්නේ බං. පැය ගානකින් උඹ ආපහු ආවනේ.

    පරක්කු උන පඩිය වැටුනා... ආපහු ආත්මේ මාරු උනා 👍

    නෑ නෑ උඹලට තේරෙන්නේ නෑ ස්වාදීන වෙන එකේ තේරුම.ඕක තේරුම් කරලා දෙන්න තමයි මේ උත්සාහය
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    කට උත්තරයක්වත් හරියට අරගෙන නෑනේ.. සාධාරණ පරීක්ෂණයක් වෙන පාටකුත් නෑනේ..

    ස්වාධීනයි නම්... ආණ්ඩුවේනුත් අහපන් ඇයි කේස් එක යට ගහන්නද යන්නේ කියලා?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    217160182_645401440195738_8510037696994820616_n.png

    හරි ඒ ගොල්ලොන්ව පැත්තකින් තියමුකෝ.... කෝ මේ කිරියේ ස්වාදීන කියල මැරෙන්න හදන උන් 🤭 🖖
    උබත් අර පරවියන්ට පොරි දානවා වගේ මොකක් හරි එකක් දාල යනවා නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,362
    86,619
    113
    ආශ්චර්යමත් රටක
    නෑ නෑ උඹලට තේරෙන්නේ නෑ ස්වාදීන වෙන එකේ තේරුම.ඕක තේරුම් කරලා දෙන්න තමයි මේ උත්සාහය

    මොකක්ද ස්වාධීන වෙන එකේ තේරුම?
    මාත් ස්වාධීන කියල මං හිතාගෙන ඉන්නෙ. වචනෙ වෙනස් තේරුමක් ද දන්නෙ නෑනෙ තියෙන්නෙ මං හිතන් ඉන්නවට වඩා. 🤔😲
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 mewata thamai kiyanne thread dala puke erawa gannawa kiyala.

    ස්වාධීන kiyana eka gena thota katha karanna be ban.

    tho eda idan ada wenakan pohottuwa kare thiyan reddak nathuwa pohottuwata kade giya daara bai pimpiyek uba @nicjosh83
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @nicjosh83 mewata thamai kiyanne thread dala puke erawa gannawa kiyala.

    ස්වාධීන kiyana eka gena thota katha karanna be ban.

    tho eda idan ada wenakan pohottuwa kare thiyan reddak nathuwa pohottuwata kade giya daara bai pimpiyek uba @nicjosh83

    සව්දි හම්බයා.... හිකිස්....ලජ්ජා නැද්ද පොන්ස් ගූ වැඩ කරන්න... 🤭 ....බෙල්ල මුලින් හිරකලාට පස්සේ මෙන්න උදේ පාන්දර බදුර් අයියට ගහල

    අඩෝ හම්බයා මොකද දැන්ද මතක් උනේ දාන්න ? 🤭🤭

    ------ Post added on Jul 22, 2021 at 1:25 AM

    ------ Post added on Jul 22, 2021 at 1:27 AM

    ------ Post added on Jul 22, 2021 at 1:29 AM

    mama thamai issella damme wage mathaka. hoyanna puluawan unoth dannam
    ------ Post added on Jul 21, 2021 at 10:27 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සව්දි හම්බයා.... හිකිස්....ලජ්ජා නැද්ද පොන්ස් ගූ වැඩ කරන්න... 🤭 ....බෙල්ල මුලින් හිරකලාට පස්සේ මෙන්න උදේ පාන්දර බදුර් අයියට ගහල

    poddak hariyata kiyawala balapanko awajathakayo bella mulin newei tho bellatath udin gilila kiyana ekai oya ubama kiyala thiyenne, ubata ithin kohoma unath lajjawak nathi pimpiyekne
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    කෝ නෑනෙ අල්ලන්නෙ මෙච්චර කල් මක් කරනවද
    දැන් සැපද අහපු එකෙක් අල්ලගෙන ගියේ හෙන වැඩක් කරා වගේ බදුර්දීන් පොපා අල්ලගන්න් බෑ
    සාෆී අල්ලන්න බැරිඋන එවුන් අල්ලයී බඩුර්ඩීන් ගේ නට්ට

    නිවටයෙක් .. එක්කෝ ඔනී නෑ
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සාෆී අල්ලන්න බැරිඋන එවුන් අල්ලයී බඩුර්ඩීන් ගේ නට්ට

    නිවටයෙක් .. එක්කෝ ඔනී නෑ

    උඹල ඉන්නේ මන්ද මානසිකත්වයකින් නේ.... සැකකරුවෙක් අපරාධකරුවෙක් වෙන විදි තියනවනේ.......

    සැකකාරයෙක් ඉන්නවා....සමජාජාලා වල මොන ලබ්බ ගියත් පරීක්ෂණ කරන විදිහක් තියනවා..... සැකකාරය නිදහස් වෙනවා....

    උඹල කියනවා සැක කාරයව අල්ලන්න බැරි උනාලු..... දැන් උඹලට sure සැකකාරය අපරාධකාරයමයි කියල....ඒ කියන්නේ සමාජජාලා වල ගිය ගමන් උඹල judge කරලා ඉවරයි

    ටිකක් අවුල් වගේ නේ ? 🤭
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹල ඉන්නේ මන්ද මානසිකත්වයකින් නේ.... සැකකරුවෙක් අපරාධකරුවෙක් වෙන විදි තියනවනේ.......

    සැකකාරයෙක් ඉන්නවා....සමජාජාලා වල මොන ලබ්බ ගියත් පරීක්ෂණ කරන විදිහක් තියනවා..... සැකකාරය නිදහස් වෙනවා....

    උඹල කියනවා සැක කාරයව අල්ලන්න බැරි උනාලු..... දැන් උඹලට sure සැකකාරය අපරාධකාරයමයි කියල....ඒ කියන්නේ සමාජජාලා වල ගිය ගමන් උඹල judge කරලා ඉවරයි

    ටිකක් අවුල් වගේ නේ ? 🤭
    ඔවුනේ. ආණ්‌ඩුවලට ඕන විදියට තමයි පරීක්‍ෂණ වල ස්පීඩ් එක රදාපවතින්නේ.

    ළමයා මැරිලත් දවස් ගානකට පස්සෙ තමයි කට උත්තරයක් ගන්නෙත්. ඒකත් Social media වලින් ප්‍රෙශර් එක දාන්න ගද්දී.

    රනිලුත් ඕකම කරා, ගෝඨත් ඒකම කරනවා. වෙනසක් නැත. නීතියේ ක්‍රියාපටිපාටියේ මන්දගාමී කම මතක් වෙන්නේ යට යන්ඩ තියෙන කාරණා වලට තමයි. ඔය බයි රීසන් අපිට කියලා තේරුමක් නෑනේ.
     
    • Haha
    Reactions: Sri_Sampath