නැනසර හිමියන්ගේ හඬපට කුමන්ත්‍රණය

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අනේ මන්ද මේ ආණ්ඩුව නම් කරන මෙලෝ දෙක වගකීමක් ගන්න එකෙක් නෑ
    ඔක්කොම කරලා තියෙන්නේ ජෙප්පෝ , මාෆියා කාරයෝ , හම්බයෝ නැත්තම් අදිරජ්‍යවාදීන් ගේ හරි ඇමරිකාවේ හරි කුමන්ත්‍රණ


    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ප්‍රසාදය??? I never had that ප්‍රසාදය for him.
    He is a henchman. Try to understand that. He is just playing the role according to the script.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් මචන් මේ ලික් කිරිලි ඔක්කොම කරන්නේ ආණ්ඩුවෙන්. ඔය හඬපට ඔක්කොම අහල බලන්න හැම එකක්ම නැනසර හිමියන්ගේ පොන් එකෙන් රෙකොඩ් කරපුවා. මේටික කොහොම හරි ආණ්ඩුවට අහුවෙලා. මතකනේ ගොන්ජාගේ රෙකොඩින්. ඒව එලියට දැම්මෙත් ආණ්ඩුවෙන් ගොන්ජගේ පොන් වලින් උස්සලා. මේක ආණ්ඩුවෙන් කරන්නේ ඉස්ලාම් රටවල් වලින් ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා එක රටක් ඒක නිතියක් සංකල්පයට. එතනත් නැනසර හමුදුරුවෝ ඉන්න නිසා ෆුල් ප්‍රෙෂර් හම්බ රටවල් වලින් අයින් කරන්න කියලා. දැන් එකපාරට අයින් කරොත් රට ඇතුලේ ආණ්ඩුවට තියෙන උකුනු පුකක් තරම් වුනු ප්‍රසාදයත් නැතිවෙනව. ඒ හින්දා ආණ්ඩුවෙන් මේ ලික් එක කරන්න්නේ නානසාර හාමුදුරුවන්ට තියෙන ප්‍රසාදය නැති කරන්න. ඊට පස්සේ අයින් කරාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආණ්ඩුව සේෆ්
    නනසරගේ එකෙන් රෙකොර්ඩ් කරලා අර හාමුදුවන්ගේ චැනල් එකේ දාලා.
     
    • Haha
    Reactions: Boole

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් උඹ කියන්නේ නානසාර එක රටක් එක නීතියක් උට්ටේනායක උන එකට මුස්ලිම් රටවල් බයවෙලා කියලද ? 🤗




    ප.ලි
    රේකොඩින් දෙකම නානසගේ පැත්තෙන් නෙවි රෙකෝඩ් කරලා තින්නේ. උඹට ඊකවත් තේරුම්ගන්න බැරි නම් ඉතිං එතනින් එහාට වැඩක් නෑ
     

    airspaceteam

    Junior member
  • Dec 8, 2021
    18
    25
    13

    ඥාණසාර හිමි ගේ ලික් උන ඔක්කොම හඩ පට මෙතන එකයි දෙකයි දෙකම.​



     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,583
    5,479
    113
    Naha naha meka latest drama eka, nanasarayamai eliyata danne

    U thamai me govt eke mervin silva(joker)