නැන්දම්මගේ ආදරේ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අන්තිම කැමති පත්‍රය ලියපන්.
    "මියගිය පසු නැන්දම්මා ගේ වලට කිලෝමීටර් 99999999999 දුරින් මාගේ මිනිය වලලන්ඩ" කියල.:baffled:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    රත්තරං;20192265 said:
    අපි මෙහෙම හිතමු

    බැරි වෙලා හරි මම මැරිච්ච දවසක උන්දැත් මැරිලා මිනිස්සු මේ විදිහට හිතලා අපි දෙන්නව එක වලක වැලලුවොත් එහෙම.. පරලෝකෙත් විනාසයි අප්පා...:eek::eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අන්තිම කැමති පත්‍රය ලියපන්.
    "මියගිය පසු නැන්දම්මා ගේ වලට කිලෝමීටර් 99999999999 දුරින් මාගේ මිනිය වලලන්ඩ" කියල.:baffled:


    තාම අපි අඟහරු වලට ගිහිල්ලත් නැ බ්‍රෝ:baffled::baffled: