මගේ නැන්දම්මා මට මාර විදිහට close බන්. Wife ට බනිනවා මට හරියට සලකන්නේ නැහැ කියලා. සතියට දෙතුන් පාරක් ගෙදර අවිල්ලා මන් කැමති දේවල් උයලා දීලා යනව. මන් ඉතින් wfh. හිතපන්කෝ සතියේ දවස් වල ඉතින්
වෙලාවකට ටිකක් over. Argumemt එකක්දි උනත් දුවගේ sideඑක නෙමෙයි ගන්නෙ මගෙ පැත්ත. ඇයි බන්ඒ එයාට පුතාලා නැති හින්දද?
වෙලාවකට ටිකක් over. Argumemt එකක්දි උනත් දුවගේ sideඑක නෙමෙයි ගන්නෙ මගෙ පැත්ත. ඇයි බන්ඒ එයාට පුතාලා නැති හින්දද?