නැන්දම්මා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඉස්සෙල්ලම වෙන්නෙ සමාජෙන් හදල තියෙන ඉමේජ් එක..නැන්දම්ම ලේලී වලි ගැන.. :ROFLMAO: ගෑනි රිඇක්ට් කරන්නෙ හැමවෙලාවෙම එව්වා ඔලුවෙ තියාගෙන..ටෙන්ෂන් එකේ ඉන්නෙ..නැන්දම්මලත් එහෙමයි...ගෑණුනෙ බන්...ඒකට බලපන් මාමණ්ඩියි බෑනයි...අඩියක් ගහගෙන පුල්ආතල් එකේ ඉන්නවා...:ROFLMAO::ROFLMAO: මොනව උනත් බැන්දට පස්සෙ වෙනම ඉන්න එක කොයිකටත් හොඳයි...එතකොට හැමදාම හොඳ හිත් තියාගෙන ඉන්න පුලුවන්....