නැන්දම්මා

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මා පුතාව අතාරින්න අකමැති වීම තමයි හේතුව.අපේ අම්මා අපිට ගෙදර බුදුන් උනාට පිට අයට එහෙම වෙන්නෙ නෑ.එයත් සාමාන්‍ය මනුස්සයෙක්.මිනිස්සුන්ගෙ සාමාන්‍ය අඩු පාඩු ඔක්කොම එයාලටත් තියෙනවා.ඊර්ශ්‍යාව තමයි ඔතන මූලික වෙන්නේ.ඒ නිසා අනේ අපේ අම්මා මගෙ ගෑනිට එහෙම වෙනසක් කරන එකක් නෑ කියල හිතන්න එපා.එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්.
    ජිප්සීස්ලගෙ සින්දුවක මෙහෙම තියෙනවා.
    නැන්ද ලේලි ඔහොම තමයි
    ඕක ලෝකෙ කොහෙත් එකයි
    ඔක්කොම ලෙඩ එකට හිටියමයි..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,944
    13,858
    113
    126
    Hogwarts
    තොගේ නංගිගේ හෝ අක්කගේ මිනිහටත් ඔහොම හිතුනොත් තමා වැඩේ. ගොන් පකයා. ඇයි බං බොරු කියන්නේ , තෝ තාම බැදලත් නැනේ
    F53C9DC2-602F-4536-A355-031C085372C3.jpeg
     
    • Haha
    Reactions: elektro

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    1. එක ගෙදර වාසේ.
    2. පිරිමියා පොන්නයා වගේ දෙන්නගෙන් එක්කෙනෙක්ට සපෝර්ට් කිරීම. උන්ගේ වලි උන්ට බේරගන්න කියන්න ඕනේ
    පුතා අම්මගේ වැරදි පිලි නොගෙන සිටීම. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ අම්මා වැරදි නැ කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ අම්මා ඕන වඩා පව්ල මැද්දට එන එක.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    වැඩක් නැතුව බිත්ති හතරට කොටුවෙලා ඔප දුප හොයා හොයා ඉන්න එක.


    අරකට වෙන්න ඇති. :ROFLMAO:
    ------ Post added on Feb 6, 2022 at 6:11 PM
    Ehema deyak newei yakuu 🤪

    Wife gihin complaint anan manan kuru kuru gaawama wadiya hota danna enne naha. Owwa normal dewal kiyala mata support karanawa :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    na ban, mage gedara,
    babala balaganna wife ge amma awith inne

    අහ්හ්... එහෙනන් ඉතිං සද්දෙ වහල ඉන්න වෙනවා. බබාලා බලා ගන්නවා නම්.. ඔවා ප්‍රශ්න තමයි ඉතිං උදව්වක් එයාලගෙන් වෙනවා නේ බන්.
     
    • Like
    Reactions: NRTG and Myth

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Most srilankan guys are mama boys, thats why the ලේලි has to fight to break that relationship.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,544
    6,140
    113
    Me etakota bn සමහර ayage gewal wala නැන්දම්මා,mama,wife,husband ne inne.etakota kohomada jigi jigiya danne ge athule.
    Gigigige dana kota nandamma horen balagena innawa athi mamage ekata wada digada balanna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    වෙනම ගෙයක ඉන්න නිසා , දෙන්නා ඉතාම සමගියෙන් සිටිනවා.
     
    • Like
    Reactions: NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නැන්දම්මා තෙරුන් ගන්න ඕනේ ඉස්සර වගේ නෙමයි දැන් වෙනස් ඒ විදියට හැඩගැහෙන්න ඕනේ සමබර වෙන්න ඕනේ දෙපැත්තම
    මට වැඩිය අම්මා ආදරේ වයිෆ්ට:dull: මගේ අම්මට දුවලා නැති හින්ද වයිෆ්ට ආදරෙයි🥰
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නැන්දම්ම විතරක් නෙවයි කිසිම මනුස්සයෙක් එක්ක එකට ඉන්න බෑ.

    එක්කෝ එක්කෙනෙක්ට හරි ලව් එකක් හරි අනුකම්පාවක් හරි තියෙන්න ඕනෙ

    නැත්තං එක්කෙනෙක් හරි අනිකගෙ වර්ගෙ හරියට තේරුම් අරගන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Amma kemathi ne puthata yanna denna. Hemawelama enawa engili gahanna. Okata wife kemathi ne. Un kemathi tamanta kiyala tenak tyenawata. Oka tamai wenne. Math amaruwen balance karan gemak gahanne