සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    දියුනුවෙන රහස ජෙප්පො දන්නවා
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    පොල්තෙල්. නැත්නම් බේබි ක්‍රීම්.
    Party Store GIF
     
    • Haha
    Reactions: Erzo

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    තාතතට කියපන් සල්ලි කාරයෙක වෙන්න කියල , එතකොට උබ නිකම්ම සල්ලි කාරයෙක්
    ඔව් මටත් හිතෙනව මේක තමයි ලේසිම option එක :yes: