නැනෝ_ඉලෙක්ට්‍රික්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නැනෝ_ඉලෙක්ට්‍රික්

    ලොව මිල අඩුම වාහනය : 'නැනෝ ඉලෙක්ට්‍රික්' අද සිට වෙළෙඳපොළේ.

    2010-geneva-auto-show-tata-nano-electric_2.jpg


    ලොව මිල අඩුම වාහනය ලෙස සැලකෙන නැනෝ මෝටර් රථයේ ඉලෙක්‍ට්‍රික් මාදිලිය අද (28) දිනයේ දී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හයිද්‍රාබාද් නුවර දී හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

    වසර 2030 වන විට භාවිතයේ පවතින සියලූම වාහන ඉලෙක්ට්‍රික් ඒවා බවට පත් කිරීමේ ඉන්දීය රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම පෙරළිකාර හඳුන්වාදීම සිදුකිරීමට නියමිතය.

    Tata Motors සහ තවත් දැවැන්ත ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Jayem Automotives විසින් එක් ව හඳුන්වා දෙනු ලබන මෙහි ආරම්භයේ දී නැනෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථ 400 ක් වෙළෙඳපොළට එක් කරලීමට සූදානම් කර ඇත.

    48-Volt ඉලෙක්ට්‍රික් මෝටරයකින් එළි දකින මෙය එක් ආරෝපණයකින් කිලෝ මීටර 200 ක දුරක් ධාවනය කළ හැකි බව නිෂ්පාදකයින් ප්‍රකාශ කර සිටී.

    මෙය ඉන්දියානු වෙළෙඳපොළේ ඉන්දියානු රුපියල් ලක්ෂ 5 කට මිල නියම කර තිබේ.

    පහත සඳහන් ගුණාංගයන්ගෙන් නැනෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථය සන්නද්ධ වනු ඇත.

    • Electric power steering
    • Air Conditioner
    • Front Power Windows
    • Central Locking with Remote
    • 12V Power Socket
    • Bluetooth
    • AUX-in
    • Multi-Information Display
    • Metallic Paint Options



    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න
     
    • Like
    Reactions: jmzsl

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉන්දියාවේ ජනගහනය වැඩි නිසා ඕව අවුලක් නැහැ. මෙහෙ ඉන්න මුස්ලිම් එවුන්ටත් අවුලක් නැහැ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    ලංකාවෙත් ඉලෙක්ට්‍රික් කාර් එකක් හැදුවේ මෑතක. ඒවාට අත දෙන්නේ කවුද?

     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    48v sure da? Eka company ekak sport car ekak nam gahala thibba 48v eth meganata denna use karana technology eka mokakda