නැමිල්ල

Dec 28, 2014
763
95
0
ponna baiyo rala mokada me dagalanne... manussayekta garu karana eka baiyo danne nane.. suddo hitiye nathnam ada lankawe kochchiyakwath yanne na.... gu wimalata suddonta puka didi ice cream kanna hodai..:lol::lol: anika mahindaya wage hamba ratawal walata puka denna giye nane... issara mahinda ringuwema iran wala hambayage kamaretane:rofl::rofl:
 
lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    විඩියො එකේ ලස්සනට කරනවා.ලොකු අවුලක් නෑ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    dog2527stail.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා :D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,278
    20,639
    113
    Panadura
    මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    :yes: ඒකනම් ඇත්ත :yes:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Aney yako uba Japan ehema giyoth thota wena un namena eka dakala kalanthey dai :yes:
    Mey wage moda dewal dana epa ban, waraddata waradda kiyapan, nikan allaganna nathuwata moda katha danney nathuwa.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    අනේ මන්දා මේ වගේ මන්ද බුද්දික උන්ට රිප්ලයි කරල වැඩකි තියේද කියල.. උත්සාහ කරල බලමු

    මුලින්ම මේ වීඩියො එක තුන් පාරක් මුල සිට අගට බලන්න. ඊට පස්සෙ පහලින් ලියල තියෙන ඒවා කියවන්න.

    1. ජනාඩිපතිතුමා ආචාර කරන්නේ සාමාන්ය විදිහට නේද?
    2. එතුමාගේ බිරින්ද(රටෙ ඉහල නිලයක් නොදරන සාමාන්ය කෙනෙක් හැටියට ) මහරැජිනට දක්වන සාම්ප්‍රදායක ගරු කිරීම වරදක් නැහැ නේද?
    3. මේ රටේ සාමාන්ය පුරවැසියන් හැටියට අපි කාට හරි මහ රැජින හමු වීමට ලැබුනොත් මොන වගේ ආචාර කරඉද?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කෑප්ටන් Jack Sparrow;18028929 said:
    සුද්දට තමුගේ පක්ශාත් භාගය දීල සුද්දෝ වෙන්න හිතන් ඉන්න #ක කළු සුද්දන්ට සැහෙන්න රිදිලා රෙපුත් කපල බන්.
    අපරාදේ බන් මගේ රේප් ටික, මම යනකොට ගෙනියන්න හිටියේ.
    යකෝ මම කියපු දේ වැරදි නම් කෙලින් ඇවිත් වැරැද්ද කියපන්, #න්නයෝ වගේ ජංගි වැඩ කරන්නේ නැතුව. :rofl:

    forum එකේ පොර වෙන්න එපා නේ....
    කවුද දන්නෙ උබ කාටත් වඩා හොදට නැවෙන එකෙක්ද කියල.
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Flyboy

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    ඇයි බන් ඒ සුට්ටිට ගරු කරන්නේ .....:rofl:
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    කෑප්ටන් Jack Sparrow;18028929 said:
    සුද්දට තමුගේ පක්ශාත් භාගය දීල සුද්දෝ වෙන්න හිතන් ඉන්න #ක කළු සුද්දන්ට සැහෙන්න රිදිලා රෙපුත් කපල බන්.
    අපරාදේ බන් මගේ රේප් ටික, මම යනකොට ගෙනියන්න හිටියේ.
    යකෝ මම කියපු දේ වැරදි නම් කෙලින් ඇවිත් වැරැද්ද කියපන්, #න්නයෝ වගේ ජංගි වැඩ කරන්නේ නැතුව. :rofl:

    onna mm dunna ++++ kapwata api salenneee toiyaoo
     
    • Like
    Reactions: gayankuwait

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    images

    - කලකිරුනු ටොය්යෙක්
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Aney yako uba Japan ehema giyoth thota wena un namena eka dakala kalanthey dai :yes:
    Mey wage moda dewal dana epa ban, waraddata waradda kiyapan, nikan allaganna nathuwata moda katha danney nathuwa.

    Japane ewun athata atha denakota ohoma nawenne ne ban
    Un oluwa gahana welawata hari widiyata eka karanawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Japane ewun athata atha denakota ohoma nawenne ne ban
    Un oluwa gahana welawata hari widiyata eka karanawa

    ane ban japane oluwa paath karanawa wage UK wala queen ta thata tha dhena kota meme thamai karanne.. internet lebila thiyena eke monawa hari igena ganin.. eka ekaata kade giya kiyala umbata goda yanna behe ban
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ane ban japane oluwa paath karanawa wage UK wala queen ta thata tha dhena kota meme thamai karanne.. internet lebila thiyena eke monawa hari igena ganin.. eka ekaata kade giya kiyala umbata goda yanna behe ban

    Umba hariyata video eka balahan
    Shake hands karanawada bow karanawada kiyala