නැමිල්ල

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    2088k90.jpg

    :rofl::rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් බයියන්න්ට රිදුන රිදිල්ල මේකෙන්ම පේනවා. පොන්ස් මේ නැවෙනවා නොවෙයි සොන්නයෝ එතුමියට ගවුරව කරනවා . වැඩක් නා බන් මහින්ද හොරා ආයේ එන්නේ නැහැ.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343

    බයියලගෙ කැත හිත බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    Kenekta garu karannawath aythiyak nadda bolaw?
    Ubala Japaneta gihilla balapallako Ehanam.:D

    බයියන්ට ඒ පුරුද්ද නෑ බං... අනිකව මරල හරි ජීවත් වෙන හැටි තමා උං දන්නෙ
     
    අවුරුදු 200ක් ලංකාව සුරා කාපු, ලංකාව තමුන්ගේ වහල් රටක් කරගෙන හිටපු ගෑනිට මෙහෙම නැවෙන එක වැරදියි. යකෝ ගවුරව කරත් මෙච්චර නැමෙන්නේ මොකටද ලංකාව විනාස කරපු #සියෙක්ට :angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    :D:D:D:D:D:D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෑප්ටන් Jack Sparrow;18028875 said:
    අවුරුදු 200ක් ලංකාව සුරා කාපු, ලංකාව තමුන්ගේ වහල් රටක් කරගෙන හිටපු ගෑනිට මෙහෙම නැවෙන එක වැරදියි. යකෝ ගවුරව කරත් මෙච්චර නැමෙන්නේ මොකටද ලංකාව විනාස කරපු #සියෙක්ට :angry:

    යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා :D
     
    • Like
    Reactions: BINGU_PUTHA
    යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා :D

    සුද්දට තමුගේ පක්ශාත් භාගය දීල සුද්දෝ වෙන්න හිතන් ඉන්න #ක කළු සුද්දන්ට සැහෙන්න රිදිලා රෙපුත් කපල බන්.
    අපරාදේ බන් මගේ රේප් ටික, මම යනකොට ගෙනියන්න හිටියේ.
    යකෝ මම කියපු දේ වැරදි නම් කෙලින් ඇවිත් වැරැද්ද කියපන්, #න්නයෝ වගේ ජංගි වැඩ කරන්නේ නැතුව. :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් බයියන්න්ට රිදුන රිදිල්ල මේකෙන්ම පේනවා. පොන්ස් මේ නැවෙනවා නොවෙයි සොන්නයෝ එතුමියට ගවුරව කරනවා . වැඩක් නා බන් මහින්ද හොරා ආයේ එන්නේ නැහැ.
    අහවල් රෙද්දකටද බන් මෙහෙම ගෞරව කරන්නෙ...අපේ උන් තාමත් මුන්ට මුට්ටිය අල්ලනව කියල පෙන්නන්නද?රෙද්ද තමයි... ඒක හොඳ ගෞරවේ.. රීල පු* හෝදන්නෙත් නැති පර සුද්දො ගාව දෙකට නැමෙනව.අපි ශ්‍රී ලාංකිකයො... ප්‍රතිපත්ති අදහස් අතින් නම්‍යශීලී වෙන්න පුළුවන් ඒත් මෙහෙම බයාදු බව පෙන්න්නන්නෙ මොකටද මුන්ට .නෙදකින් ලැජ්ජයි
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අහවල් රෙද්දකටද බන් මෙහෙම ගෞරව කරන්නෙ...අපේ උන් තාමත් මුන්ට මුට්ටිය අල්ලනව කියල පෙන්නන්නද?රෙද්ද තමයි... ඒක හොඳ ගෞරවේ.. රීල පු* හෝදන්නෙත් නැති පර සුද්දො ගාව දෙකට නැමෙනව.අපි ශ්‍රී ලාංකිකයො... ප්‍රතිපත්ති අදහස් අතින් නම්‍යශීලී වෙන්න පුළුවන් ඒත් මෙහෙම බයාදු බව පෙන්න්නන්නෙ මොකටද මුන්ට .නෙදකින් ලැජ්ජයි

    :yes::yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ශ්‍රිරන්ති රාජපක්ෂ නැවෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සහ පෝප්ට.‍රැජිනට නැවෙන එක තව හොඳයි:rofl:
     
    • Like
    Reactions: sandun999

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    දැන් බයියන්න්ට රිදුන රිදිල්ල මේකෙන්ම පේනවා. පොන්ස් මේ නැවෙනවා නොවෙයි සොන්නයෝ එතුමියට ගවුරව කරනවා . වැඩක් නා බන් මහින්ද හොරා ආයේ එන්නේ නැහැ.

    එහෙනම් පකටද බන් අපේ රට මුන් අල්ලාගෙන හිටපු කාලේ රටින් පැන්නුවේ.ගෞරව සහිතව කන්න බොන්න දීලා,දෙකට නැමිලා පුකත් දීල මෙහෙ තියා ගන්න තිබුනනේ.සුද්දෝ පුකෙනුත් හිනා වෙනවා ඇති ඕය් සිංහලුන්ට.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙනම් පකටද බන් අපේ රට මුන් අල්ලාගෙන හිටපු කාලේ රටින් පැන්නුවේ.ගෞරව සහිතව කන්න බොන්න දීලා,දෙකට නැමිලා පුකත් දීල මෙහෙ තියා ගන්න තිබුනනේ.සුද්දෝ පුකෙනුත් හිනා වෙනවා ඇති ඕය් සිංහලුන්ට.

    සාමාන්‍යයෙන් උබ කොල්ලොන්ට දෙන්න නැවෙන නවිල්ල වගේ එකක් නොවෙයි බන් මේක. ඕනෙම කෙනෙකුට ගෞරවකරන්න පුළුවන්. එතුමියට මුළු ලෝකෙම ගෞරව කරනවා. නැතුව උබ හිතුවද මහින්ද වගේ හොරෙක්ට ලෝක ජනතාව ගෞරව කරයි කියල. පුකෙනුත් හිනා ඔයි මට. වැඩක් නැහැ බන් මහින්ද පට්ට හොරා අයෙත් එන්නේ නැහැ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ශ්‍රිරන්ති රාජපක්ෂ නැවෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සහ පෝප්ට.‍රැජිනට නැවෙන එක තව හොඳයි:rofl:

    ඇයි රැජිනගේ ඊට වඩා හොඳද ? කොහෙද බන් ඉස්කෝලෙ ගියේ ?
     
    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    දැන් බයියන්න්ට රිදුන රිදිල්ල මේකෙන්ම පේනවා. පොන්ස් මේ නැවෙනවා නොවෙයි සොන්නයෝ එතුමියට ගවුරව කරනවා . වැඩක් නා බන් මහින්ද හොරා ආයේ එන්නේ නැහැ.

    යකෝ..ඔය විදියට ගෞරව කරන්නෙ රැජිනගෙ යටත් වැසියො. එ කියන්නෙ අපි තාම එකිට යටවෙලාද ඉන්නෙ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    කෑප්ටන් Jack Sparrow;18028875 said:
    අවුරුදු 200ක් ලංකාව සුරා කාපු, ලංකාව තමුන්ගේ වහල් රටක් කරගෙන හිටපු ගෑනිට මෙහෙම නැවෙන එක වැරදියි. යකෝ ගවුරව කරත් මෙච්චර නැමෙන්නේ මොකටද ලංකාව විනාස කරපු #සියෙක්ට :angry:

    මෙයා ලංකාව වහල් රටක් කරගෙන හිටියේ නැහැ බන්.