නැයොන්ගේ ඊර්ශි‍යාව

නැයොන්ගේ ඊර්ශි‍යාව

අද මට නෑයෝ ගැන හරිම කලකිරිමක් ආවා,මේකයි කතාව,රියල් අකවුන්ට් එකෙන් ආවේ නැත්තෙ මේක බලන එක නෑ හිපා‍ටුවෙක් ඉන්නවා ඌ මගේ අකවුන්ට් එක දිහා ඇහ ගහගන ඉන්නෙ,එච්චර මිටර්ම ඩයල් එකක් නෙමෙයි හැබැයි,එක නිසා ඌට මේ ත්‍රෙඩ් එක මිටර් වෙන්නෙ නැති වෙයි.අපේ පුංචිඅම්මා බැන්දේ පත්තරකාරයෙක් එක්ක,එ කියන්නෙ පත්තර බයිසිකලේ තියාගන ගෙවල් ගානේ ගිහින් විකුණන පොරක් එක්ක,එ අංකල් මේ ලඟක් වෙනකන් ඔය වැඩේ කලා දැන් මුරුක්කු බිස්නස් එකක් කරගන ඉන්නවා,ඔය කසාදේට අපේ අනික් උන්දැලා පට්ට මලෙන් පුංචි අම්මා එක්ක ඉන්නෙ,නොගැලපෙන මගුලක් කරගත්ත,හරිහමන් රස්සාවක් නැති මනුස්සයෙක් එක්ක කියලා,පුංචි අම්මලාට හරි හමන් ගෙයක් තිබ්බෙත් නැ,පස්සෙ හිමිට හිමිට හදාගන දැන් ලස්සන පොඩි ගෙයක් හදාගන ඉන්නවා.පුංචි හැබැයි හෙන උත්සහවන්තයි,කෙල්ලයි කොල්ලයි ඉන්නෙ,උන් දෙන්නට කොහොම හරි හොඳට ඉගැන්නුවා,කෙල්ල ගිය අවුරුද්දෙ කැළනි කැම්පස් තෙරිලා ගියා,එ දවස් වල අපේ සමහර උන්ට නිකන් නයාට භුමිතෙල් ගැහුවා වගේ හිටියේ,කෙල්ල කැම්පස් සිලෙක්ට් උනා කියලා,හෙනම ජෙල,මෙහෙමයි කිව්වෙ "කාටද ඉතින් Art කරලා කැම්පස් යන්න බැරි" ඔන්න ඔහොම තමයි ටොක් කලේ,දැන් මේ සැරේ පුංචිගේ පොඩි එකා පෙරාදෙණිය කැම්පස් සිලෙක්ට් උනා ඉංජිනියරින් වලට දෙවෙනි සැරේ කරලා,මුන්ට දැන් මේක දරාගන්න බැ,ඇයි උන්ගේ ළමයි සැප විඳලත් යාගන්න බැරි උනා කැම්පස් වලට.උඔලාගේ නැයොත් ඉන්නවාද මෙහෙම ?

ගෙයක් දොරක් පිලිවලට හදාගන වාහනයක් කාරිය අරන් හිටියාමත් සමහරුන්ට තියෙන්න පුදුම ජෙලක්.තව කි දොහක් ඉන්නද බං මේ මිනිස්සු....
 
Last edited:
  • Like
Reactions: BINGU_PUTHA

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Ammo ow ban . Hodama de un ganan nogena inna eka. Kohomhari ara minissunta waradinne na ban .katwat karadarayak nane e minissungen
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ලංකාවේ උන්‍ට තමන්ගෙ උන ඵක්කවත් සාමෙන් , සහයෝගයෙන් ඉන්න බැහැ.ඉරිසියාව කුහක කම සහෝදරයෝ අතරත් තියෙනවා..
     
    Apooo katha karanna epa ban
    Mama dennan oya wage kathanda 100 witahara
    Oya hoday

    Nayo weyo

    ow ban :angry:


    Ammo ow ban . Hodama de un ganan nogena inna eka. Kohomhari ara minissunta waradinne na ban .katwat karadarayak nane e minissungen

    uncle karaya paw ban,e porata loku uwamanawak thibba uta bari una dewal lamayinta denna eka pora kohoma hari kala katta kala,punchi unath magen thama issara hama deyakma ahanne,mokada mamayi ammayi witharayi ehe yanne,mata dan atthama loku sathutak thiyenne,lamayi iganaganna duka poddak danennath one ban :rolleyes:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොයි නෑයත් ඔහොම තමා බන්.අපෙත් එහෙම තමා. මම නම් දෙපැත්තෙම (මව් පිය ) නෑයො එක්ක වැඩි ඇයි හොඳයියක් නැහැ. හෙතුව උන්ගෙන් සතපහකට වැඩක් වෙලා නැහැ මෙ වෙනකන්.
    එකම දෙ උඹ වෙන උඹෙ නෑයො වෙන එවුන්ට එහෙම වෙන්න එපා. දියුණු වෙන එක ගැන සතුටුවෙයන් ,ගැලපෙන්නෙ නැත්තම් අතඇරලා දාපන් ඒ නැයො කියන එවුන්ව.




     
    Aeka lankawe sinhala minihage hati machan

    ow ban

    ලංකාවේ උන්‍ට තමන්ගෙ උන ඵක්කවත් සාමෙන් , සහයෝගයෙන් ඉන්න බැහැ.ඉරිසියාව කුහක කම සහෝදරයෝ අතරත් තියෙනවා..

    eka attha,labima thiyanawa nam ban eka mokatawath nawatthana ba
     
    කොයි නෑයත් ඔහොම තමා බන්.අපෙත් එහෙම තමා. මම නම් දෙපැත්තෙම (මව් පිය ) නෑයො එක්ක වැඩි ඇයි හොඳයියක් නැහැ. හෙතුව උන්ගෙන් සතපහකට වැඩක් වෙලා නැහැ මෙ වෙනකන්.
    එකම දෙ උඹ වෙන උඹෙ නෑයො වෙන එවුන්ට එහෙම වෙන්න එපා. දියුණු වෙන එක ගැන සතුටුවෙයන් ,ගැලපෙන්නෙ නැත්තම් අතඇරලා දාපන් ඒ නැයො කියන එවුන්ව.





    yes ban,ada mata ape nandagyi mamageyi facial expression dakala loku dukak athi una.... irisiyawa mune berenawa asawe ba balanna :P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබලා උබලගේ පාඩුවේ ඉදපල්ලකෝ, අනික් එකාගේ එව්වා හොයන්නේ නැතුව.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry::angry: හපෝ ඔය නෑයෝ කියන්නේ තනිකරම වේස නෑයෝ කොටසක් අපිටත් ඉන්නේ :growl: මම AL කරද්දී subject එකෙන් එකට මාරු කරද්දී උන්ට තේරුනා මු AL කරගන්නේ නෑ අනිවා ඇන ගන්නවා කියල, ඒ දවස්වල පට්ට හැපී එකෙන් හිටියෙ අපේ නෑදෑයෝ සෙට් එකම අපිත් එක්ක :D මොකද පවුලේ කොල්ලා ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙල්නවනේ :rolleyes: results ආපු ගමන් මං pvt degree එකක් කරන්න පටන් ගත්තා කියල අපේ නැන්දලා සෙට් එක දැන ගත්තා විතරයි මුන් ටික ෆයර් වෙන්න පටන් ගත්තා :lol::lol: ඕවයේ degreeකරන්න කෝටි ගණන් යනවය, OLනුත් maths අමාරුවෙන්ය ගොඩ ගියේ, AL resultsනුත් මදියෑ :D, අපේ ලමයිනම් ඕවා කරේ නැතැයි :lol: අරකයි මේකයි මුන් මැරෙන්න හැදුවා, කොහොමහරි බාගෙට හිත හොද මදි කමෙන් හිටියෙ අපේ නෑයෝ ටිකත්, පස්සෙ class එකක් දාල degreeඑක ගොඩ දාගෙන fb එකේ photo එකක් දැම්මට පස්සේ :lol::lol: උන්ට මාව නයයි අදු කොලයි වගේ වුනා කියහන්කො :lol: Ausiයන්න chanse එකක් ඇවිත් යන්න හදනව කියල අපේ අම්ම නන්ද එක්ක කියල, එදා ඉදන් ගෙදරට callදෙන එකත් මුන් නැවත්තුනා :lol::lol: ඕක තමයි මෑතකදී වුන සිරාම සිද්දිය. මේ සීන් එක මිට කලිනුත් මම මේකේ කොහේහරි දැම්මා මතකයි :yes:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    yako fake account ekakin awata wedak ne oa wistara walin uba kawda kiylata uta hoyaganna puluwanne :lol: