නැවක් වරායෙන් එලියට ගන්නේ මෙහෙමයි

good-man

Well-known member
  • Jan 29, 2015
    2,821
    2,990
    113
    නැවක් වරායෙන් එලියට ගන්නේ මෙහෙමයි

    කොරෝනා නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්නඑකේ යූටූබ් පැත්තේ රස්තියාදු ගහද්දි දැකපු වීඩීයෝ එකක් මේක වරායේ නැව් නවත්තලා තියෙනවා අපි දැක්කට නැවක් වරායෙන් එලියටගන්නේ කොහොමද කියලා ගොඩක් දෙනා දැකලා නැතුව ඇති මේ තියෙන්නෙ නැවක් වරායෙන් එලියට ගන්නේ කොහොමද කියන එක
    මුහුදෙ නැව්ගියාට පාරවල් හිටින්නේ නෑ කියන අයත් මේක බලන්න:P



    නැව්වලට ආස කට්ටිය චැනල් එකට ගිහින් බලන්න නැවකට නැගලා බැලුවත් සමහරවිට දකින්න නොලැබෙන ගොඩක් දේවල් තියෙනවා බලන්න

    Youtube හිඟන්නා කියලා මෙතන ඇවිත් වැලලෙන්න හදන්න එපා මේ චැනල් එක මගේවත් මගේ යාලුවෙක්ගේ වත් නෙවෙයි
     
    • Like
    Reactions: ruwper and Boole

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,990
    113
    බම්පි

    11.gif
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔවැයි පිරිමිනේ යන්නේ.. ගැනු ගියොත් ඉතින් වටකරන් අරිනවා. මේක සිරාම කතාවක්. සිනෙක් එකෙන් කෙල්ලෝ කෝස් කරලා නැව්වලට ගියා. උන්ට වටකරන් ගැන් බැන් දානවාලු. පවු අප්පා.
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,990
    113

    11.gif
    rep++


    11.gif
    rep++

    Man ge palaweni vidoe eke indala baluwa newwala... lassanai wage ma danne nethi dekala nethi godak dewal igena gaththa.

    11.gif
    rep++
    ඔව් මචං නැවකට නැග්ගත් බලාගන්න වෙන්නේ නැති ගොඩක් දේවල් පෙන්වනවා ඉගෙනගන්න දකින්න ගොඩක් දේවල් තියෙනවා

    ඔවැයි පිරිමිනේ යන්නේ.. ගැනු ගියොත් ඉතින් වටකරන් අරිනවා. මේක සිරාම කතාවක්. සිනෙක් එකෙන් කෙල්ලෝ කෝස් කරලා නැව්වලට ගියා. උන්ට වටකරන් ගැන් බැන් දානවාලු. පවු අප්පා.

    rep++
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,822
    113
    අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්. නැවක අපි දැක්කට නොදකින දේවල් ගොඩක් කියනවා..
     
    • Like
    Reactions: good-man

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔවැයි පිරිමිනේ යන්නේ.. ගැනු ගියොත් ඉතින් වටකරන් අරිනවා. මේක සිරාම කතාවක්. සිනෙක් එකෙන් කෙල්ලෝ කෝස් කරලා නැව්වලට ගියා. උන්ට වටකරන් ගැන් බැන් දානවාලු. පවු අප්පා.

    පච කෙලින්නෙ නැතුව හිටපන් යකෝ. නැවක් ඇතුලෙ සාමාන්‍ය ඔෆිස් එකකට වඩා විනයක් තියෙනව.
     
    • Like
    Reactions: good-man