නැවක්_නේ

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    නියමයි..:D:Dඒත් මමනන් නැව් බෝට්ටු ගමන් වලට එච්චර කැමැත්තක් නෑ..පීනන්න දන්නේ නැති නිසා බයයි ගිලිලා මැරුනොත් කියලා..:sorry::sorry: btw tfs..

    එතකොට ඔයා පියාඹන්න දන්නවද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    bayawenna epa marunama godata gahan enawa!
    :lol::lol::frown:aa aththada?:growl: mama marena kan balan inne megollo...:(:(
    එතකොට ඔයා පියාඹන්න දන්නවද?

    :P:Pනෑ ඉතින් අහසෙදි දෙයක් වුනත් පොලවටනේ වැටෙන්නේ..ගොඩබිමේ ඕනේ දෙයක්..ඒත් වතුරේ ගිලිලා මැරෙන්න බයයි..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    නියමයි..:D:Dඒත් මමනන් නැව් බෝට්ටු ගමන් වලට එච්චර කැමැත්තක් නෑ..පීනන්න දන්නේ නැති නිසා බයයි ගිලිලා මැරුනොත් කියලා..:sorry::sorry: btw tfs..

    :lol: ඔයා නැවට නැග්ගොත් නම් නැව ගිලෙයි තමා.....!! :lol::baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    :lol::lol::frown:aa aththada?:growl: mama marena kan balan inne megollo...:(:(

    :P:Pනෑ ඉතින් අහසෙදි දෙයක් වුනත් පොලවටනේ වැටෙන්නේ..ගොඩබිමේ ඕනේ දෙයක්..ඒත් වතුරේ ගිලිලා මැරෙන්න බයයි..:yes:

    හදිස්සියෙවත් වතුරට වැටුනොත්? :P
     
    Similar threads