නැවතත් ජනතාව නාමල්ව වට කරගනී ❤❤❤

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Mu aya raja wenawa. Balapalla borunam. Jeppo hana hemata.
    රනිල් බොරුව දැම්මාට ඔප්පු කරන්න උසාවි ගියේ නෑ.. ජෙප්පෝ තමා නිදොස් කොට නිදහස් කරන්නේ
     
    • Haha
    Reactions: supun_sg

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම නම් හිතන්නේ පුතානො තමයි ඊලගට, but dought full, ඊට පස්සෙ තමයි නාමල් get chance, Ranil destroyed UNP & Pohottuwa, NPP එක දින්නෙ Ranil නිසා ළං මොකද he destroyed UNP & Pottuwa, ඉස්සෙල්ලම NPP remove කරන්න එපැයි, මම හිතනවා NPP will go for another term, who knows?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    මූවත් කවදහරි ජනපති වෙන්න පුලුවන් ඔය සර්කල් එක ඉවරයක් නැහැ මරෙනකම් දේසපාලුවන්ගේ වතගොතට කැමැත්ත අකමැත්ත කිය කියා ඔහේ මැරිල පලයල්ලා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මූවත් කවදහරි ජනපති වෙන්න පුලුවන් ඔය සර්කල් එක ඉවරයක් නැහැ මරෙනකම් දේසපාලුවන්ගේ වතගොතට කැමැත්ත අකමැත්ත කිය කියා ඔහේ මැරිල පලයල්ලා



    indiyawa danmama gotta allanawa wage!
    lapeyata sihiya nathi welada balapam
     
    • Haha
    Reactions: supun_sg