නැවතත් තත්වය හරිම උණුසුම් නේ

ඡන්දයක් තියයි ද? නැද්ද? ඔයාගේ අනුමානය හරි ද බලමු

  • තියෙනවා

    Votes: 10 24.4%
  • නෑ

    Votes: 31 75.6%

  • Total voters
    41
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    😮😳 ඡන්දෙ නෑ කියලා දැක්ක ගමන් 1hour වලට poll එක සෙට් කර vote 41ක් දාලා ඒ ටිකට. මම හිතුවේ කවුරුත් vote කරන එකක් නෑ කියලා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ලබන මාසෙ 3න කියනව කියන්නෙ ඡන්දෙ තියෙන දවස
    ඔව් එහෙම තමයි කියන්නේ නම් ඒත් sure නෑ හැබැයි
     
    • Like
    Reactions: kinkon

    Similar threads