නැවතත්-ප්‍රහාරයකට-සුදානමක්.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නැවතත්-ප්‍රහාරයකට-සුදානමක්.

    විමසිලිමත් වන්න..

    67576277_1074237886109041_4499764706906472448_n.jpg

    https://lk.usembassy.gov/security-alert-u-s-embassy-colombo-sri-lanka-8/
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එන්න යමු ගහමු ගෝඨාට කතිරේ ..........

    1. කොටියට සල්ලි දුන්නා කියලා සතියයි ගියේ
    ශ්‍රිපතිව මැරුවා
    2. මිග් ගනුදෙනුව හෙළිකරලා සතියයි ගියේ
    ලසන්ත මැරුවා
    3. ලපයක් ගැන කියලා සතියයි ගියේ
    තාජුදීන් මැරුවා
    4. කඩු හොරකමට සාක්ෂි දෙන්න සතියයි තිබ්බේ
    වැලිකඩ 27ක් මැරුවා
    5. කතරගම බංගලාව ගැන හෙළි කරලා සතියයි ගියේ
    කිරි වෙහෙර නායක හාමුදුරුවන්ට වෙඩි තිබ්බා

    ලංකාවේ මිනිස්සුන්ව බොයිලර් කුකුල්ලු ගානට දාල උන්ගේ වැඩ වලට හරස් වෙන ඕන කෙනෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවිමට අවස්ථාව හදලා දෙන මේ වගේ රජෙක්ද ලංකාවේ අපේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ. කෝ මාද්‍ය නිදහස කෝ ප්‍රජාතන්ත්‍රවාදය ඒවා මුන් අදුනන් නෑ. උබලට ඕනා ඒ වගේ රටක්ද.......??
    ඒකයි උන්ගේ හැටි. පවුල බේරගන්න ගෝඨා දන්නේ මිණිමරන්න විතරයි. ඉතින් එන්න අපි යමු ගිහින් ගහමු ගෝඨාට කතිරේ:lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එන්න යමු ගහමු ගෝඨාට කතිරේ ..........

    1. කොටියට සල්ලි දුන්නා කියලා සතියයි ගියේ
    ශ්‍රිපතිව මැරුවා
    2. මිග් ගනුදෙනුව හෙළිකරලා සතියයි ගියේ
    ලසන්ත මැරුවා
    3. ලපයක් ගැන කියලා සතියයි ගියේ
    තාජුදීන් මැරුවා
    4. කඩු හොරකමට සාක්ෂි දෙන්න සතියයි තිබ්බේ
    වැලිකඩ 27ක් මැරුවා
    5. කතරගම බංගලාව ගැන හෙළි කරලා සතියයි ගියේ
    කිරි වෙහෙර නායක හාමුදුරුවන්ට වෙඩි තිබ්බා

    ඉතින් එන්න අපි යමු ගිහින් ගහමු ගෝඨාට කතිරේ:lol::lol::lol:[/SIZE]

    යහ පාලනේ ඇවිල්ල අවුරුදු පහයි ගියේ දැන් වැරදි කරපු එවුන් ඔක්කොම ඉන්නෙ හිරේ.

    images2.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    යහ පාලනේ ඇවිල්ල අවුරුදු පහයි ගියේ දැන් වැරදි කරපු එවුන් ඔක්කොම ඉන්නෙ හිරේ.

    images2.jpg

    අනේ ඔයා මගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙනද ඉන්නේ? එල එල. :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ ඔයා මගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙනද ඉන්නේ? එල එල. :P

    උඹගෙ නම ගූගල් ඉමේජ්එ සර්ච් එකේ ගහල බලපන්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹගෙ නම ගූගල් ඉමේජ්එ සර්ච් එකේ ගහල බලපන්.
    අව්රුද්දකටත් කලින් ඩිලීට් කරපු වීඩියෝ. මට නම් පෙන්නන්නේ නෑ. ඉමේජ් එකේ ලින්ක් එක දාපන් බලන්න.:lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ ඔයා මගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙනද ඉන්නේ? එල එල. :P

    ඒ උණට අයියේ මේ යන විදියට එකෙක් දෙන්නෙක් මරලා දාලා හරි මේ බොම්බ කේස් එකේ ඉවරයක් වෙන්න ඔන‍ෙ
    මේ විදියට හුරතල් කරලා නම් ගොඩ යෑමක් නෑ රටට ටුවරිසම් වලට
    බොරුවට ගෝටා මිනිමරුවා කියලා කිවාට කොහේවත් තිබ්බ බෝම්බ බයක් ආවේ මේ මගුල් යහපාලනේ නිසා කියලා දැන්නම් දැනිලා ඉවරයි මිනිස්සුන්ට
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ උණට අයියේ මේ යන විදියට එකෙක් දෙන්නෙක් මරලා දාලා හරි මේ බොම්බ කේස් එකේ ඉවරයක් වෙන්න ඔන‍ෙ
    මේ විදියට හුරතල් කරලා නම් ගොඩ යෑමක් නෑ රටට ටුවරිසම් වලට
    බොරුවට ගෝටා මිනිමරුවා කියලා කිවාට කොහේවත් තිබ්බ බෝම්බ බයක් ආවේ මේ මගුල් යහපාලනේ නිසා කියලා දැන්නම් දැනිලා ඉවරයි මිනිස්සුන්ට
    උඹ පොඩ්ඩක් හොයල බලපන් මල්ලි තව්හිඩ් ජමන් උන්ට හෙඩ් ඔෆිස් එක හදන්න 241/ඒ, ශ්‍රී සද්ධර්ම මාවත. කොළඹ කියන තැන ඉඩම දුන්නේ කව්ද කියල. බුද්ධි මෙහෙයුම් වලට කියා කියා සහරාන්ලට ආණ්ඩුවෙන් පඩි දුන්නේ කව්ද කියල, එතකොට උඹට තේරෙයි ගෝටා කරයිද නැද්ද කියල. :lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හරියට ඕක කියවපන් බන් ආයේ :lol:

    උං ඔවා අතල් එකට ඉශු කරන් නෑ නේ, අපේ ආන්ඩුවෙන් කියනවා ඔක්කොම ඉවරයි කියලා, මුං වොර්නින් ඉශු කරනවා, ප්‍රශ්නයක් තියේන නිසානේ විමසිලිමත්ව ඉන්න කියන්නේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අව්රුද්දකටත් කලින් ඩිලීට් කරපු වීඩියෝ. මට නම් පෙන්නන්නේ නෑ. ඉමේජ් එකේ ලින්ක් එක දාපන් බලන්න.:lol:

    https://www.google.com/search?q=natha+sri+jayasekara&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjcg9fMyejjAhVXfH0KHUHHCY8Q_AUIEigC&biw=1366&bih=625#imgrc=EUh6HvY-RIzY5M:

    Video delete karata samahara ewa cache wela tiyenawa ban.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අව්රුද්දකටත් කලින් ඩිලීට් කරපු වීඩියෝ. මට නම් පෙන්නන්නේ නෑ. ඉමේජ් එකේ ලින්ක් එක දාපන් බලන්න.:lol:

    අවජාතක පොන්න වේසිගේ පුතේ ත්‍ර්ස්තවාදී ප්‍ර්හාරයක් ගැන කිව්වම දේශපාලන කේස් ඇදලා ගන්න එපා.බෝම්බෙන් මැරුන උන් ගැන උබලට තැකීමක් නෑ.ඒ උනාට පක්සවලට කඩේ පලයන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් ඉන්නකං භය වෙන්න දෙයක් නෑ නලුවෙක් නෙමේ මොලයක්
    අනුර කුමාරට පුලුවන් සෝදිසි මෙහෙයුම් අතරෙ වැඩ වර්ජන සංවිධානය කරන්න :yes: