නැවතත් ලෝක් ඩවුන් එකකට

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ විදිහට කොවිඩ් රෝගීන් වැඩි වන නිසා නැවතත් ලෝක් ඩවුන් එකකට යන එක තමයි සුදුසුම වැඩේ. අඩුම තරමේ මාස 4ක් දැඩි ලෙස ලොක් ඩවුන් කරානම් කොවිඩ් සදහටම ලංකාවෙන් තුරන් කරන්න පුළුවන්. ඒත් එක්කම මුළු රටේ සමස්ත ජනගහනයම PCR Test කළා නම් හරි.

    කලින් සැරේ වගේ ලොක් ඩවුන් නම් සාර්ථක නැහැ. එලියට බහින උන්ට ඔළුවටම වෙඩි තියන්න එන දෙන්න ඕනේ පොලිසියට.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ විදිහට කොවිඩ් රෝගීන් වැඩි වන නිසා නැවතත් ලෝක් ඩවුන් එකකට යන එක තමයි සුදුසුම වැඩේ. අඩුම තරමේ මාස 4ක් දැඩි ලෙස ලොක් ඩවුන් කරානම් කොවිඩ් සදහටම ලංකාවෙන් තුරන් කරන්න පුළුවන්. ඒත් එක්කම මුළු රටේ සමස්ත ජනගහනයම PCR Test කළා නම් හරි.

    කලින් සැරේ වගේ ලොක් ඩවුන් නම් සාර්ථක නැහැ. එලියට බහින උන්ට ඔළුවටම වෙඩි තියන්න එන දෙන්න ඕනේ පොලිසියට.
    අලුතින් සමූහ මිනීවලවල් කපන්න වෙයි කන්න නැතුව මිනිස්සු මැරිලා😑
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩක් නෑ. එයාපෝට් එකෙන්, මාලුකාරයන්ගෙන් එහෙන් මෙහෙන් ආයෙත් එනව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    අයෙත් ලොක්ඩවුන් ආවොත් මෙදා පාර චීන ගූ තමයි කන්න වෙන්නේ සිංහලුන්ට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අඩුම තරමේ මාස 4ක් දැඩි ලෙස ලොක් ඩවුන් , kanna denne muu wenna athi :lol: