නැවතී_මෙලෙස_ඔබට_සමු_දෙමි_නගේ

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අඩන්න එපා යකො:(
    කේ :(
    :(
    font 1 dipnkooooooo
    පී.ඇම්. එකක් දැම්මා..
    උඹලා අපි අහින්සක වැඩියි බන් අයියේ. ඒකයි අපිට හැමදමත් කෙලවෙන්නේ :(:(:(
    නපුරු වෙන්න ඕන එහෙනම්... :dull:
    :(
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    ලස්සන නිර්මාණයක්...
    ඔය වගේ අද්දැකීමක් ලැබුනහම දුක තමයි. ඒත් හිත හදාගන්න උත්සහ කරන්න.. අපි කැමති හැම දෙයක්ම ජීවිතේදී අපට ලැබෙන්නේ නෑ, හමුවීම් වෙන්වීම් දෙකම තියනවා.. ඒ නිසා හිත හදාගෙන අතරමග නවතින්නේ නැතුව ඔයාගේ ගමන ඉස්සරහට යන්න.
    ඔබට ජය...
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Thanks Dila :)
    11.gif

    ලස්සන නිර්මාණයක්...
    ඔය වගේ අද්දැකීමක් ලැබුනහම දුක තමයි. ඒත් හිත හදාගන්න උත්සහ කරන්න.. අපි කැමති හැම දෙයක්ම ජීවිතේදී අපට ලැබෙන්නේ නෑ, හමුවීම් වෙන්වීම් දෙකම තියනවා.. ඒ නිසා හිත හදාගෙන අතරමග නවතින්නේ නැතුව ඔයාගේ ගමන ඉස්සරහට යන්න.
    ඔබට ජය...
    අතීතයෙ මා.. පෙම් බැදි ලියන්ටයි..
    මේ... ගීය ගයන්නේ..
    හමුවීම් වෙන්වීම් මැද ආදරයේ..
    බැදීම් බිදීම් අතර ජීවිතේ...

    ළග නොරැදී රැදී.. නික්ම ගිය ඒ...
    නිල්වනුන්, රන්වනුන්, ලදලියන්, නිලැසියන්ටයි...
    මේ ගීය ගයන්නේ...

    uba eyata waira nokara awankawa subhapathanawa nam eka godak uthum ban.
    :( ආදරය කරපු හිතින් වෛර කරන්නේ කොහොමද? :(
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     
    • Like
    Reactions: Robin*Hood

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    aththatama bokken adare karana 99% boot ban :( :( lankawe kellonge ashcharya thamai. eka nisamai mama chinese kellek set karagaththe :) umbath try karapan :)
    :rofl:
    ඉයෙ රැ මම බැලුවා දුක කියන්න එකෙක් ඒත් අහන්න එකෙක් වත් නැ:dull:
    පෝං එකට මිස් කෝල් එකක්වත් දෙන්න තිබුනනෙ.. :dull: