ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට භාරදීමට සාකච්ඡා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    හාල් මාෆියාව නැති කරපු , පාතාලේ මර්ධනය කරපු , බස් ඩ්‍රයිවර් ලා හිලෑ කරල කෑලි ගලවපු හුන්ඩු කුමාරට ශම්මි මොකෙක් ද බන් ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    වෙස් මුහුණු බැඳන් ආවත් අපි නැහැ රැවටෙන්නේ..... අතුරු පක්කු කියන්නෙත් අරුන්ගේම එවුන් තමයි. පිට කවරේ විතරයි වෙනස්.....
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    ICC එකත් එක්ක සාකච්ඡා කරන්න යවලා තියෙන්නේ හදුන් ද? SL cricket බිග් කුචේචන්
     
    • Haha
    Reactions: Batfleck

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හාල් මාෆියාව නැති කරපු , පාතාලේ මර්ධනය කරපු , බස් ඩ්‍රයිවර් ලා හිලෑ කරල කෑලි ගලවපු හුන්ඩු කුමාරට ශම්මි මොකෙක් ද බන් ?
    රනිල් අද ආවනම් හෙට වෙද්දි ශම්මි එලොනව
    ICC එකත් එක්ක සාකච්ඡා කරන්න යවලා තියෙන්නේ හදුන් ද? SL cricket බිග් කුචේචන්
    images
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    එලෙව්වම උබ මොකද කියන්නෙ? ඔය එලෙව්වට ආයෙ එයි කියයි :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    එලෙව්වම උබ මොකද කියන්නෙ? ඔය එලෙව්වට ආයෙ එයි කියයි :lol:
    මුලින්ම එලවල ඉන්න කියපන් කෝ .

    මේ යුද්ධ යි , කරන්ට් , තෙල් ගෑස් අස්සේ ඕක ජෑම් වෙන්ව .
    ඊට පස්සේ AFG උන්ට තඩි බාල සිරිස් එකක් ගැහුවම ආයිත් වසන්තය එනව ! :lol:
     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ගූපි ගෘප් එකේ, තේ අදින කොල්ලා ඇවිත් වගේ 😁😁🤭