නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
20-55. එයින්(මහපොළොවෙන්) අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුළටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුඹලා බිහිකරන්නෙමු.

එනම්, “සෑම මිනිසකුටම අවස්ථා තුනක් පසු කිරීමට සිදුවෙයි.
(1) උපතේ සිට මරණය ද,
(2) මරණයේ සිට මළවුන් කෙරෙන් නැගිටුවීම ද,
(3) කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දවසේ සිට සදාකාලික ජීවිතය දක්වාද වේ.” මේ ආයතය අනුව, මේ අවස්ථා තුනම මහ පොළොව මත දී සිදුවනු ඇත.

22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්, නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක‍්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක‍්‍රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි.

22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.

22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)

:P:P:P:P
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

අනිච්ච වූ ලෝකයේ සදාකාලිකව ජීවත් වෙනවා කියන්නේ මොන දුකක්ද?

"අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත."
බලන් ඉන්නවා.

"තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. "
එතකොට අර පොළොවේ කුනුවෙච්ච ශරීරයටද නැවත පන දෙන්නේ?

:D

“කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අළුත් සමක් බාර කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (අල්-කුර්ආනය 4: 56)

ඉහත අල්-කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන් (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල්-කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය. කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද් නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්-කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක් එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින් මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්-කුර්ආනය පිලිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලිතුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේනම් අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.

"කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු."
මම දැන් හිනාවෙන්න ඕනෙද අඬන්න ඕනේද?

"කෙසේනම් අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද?"

අවුරුදු 1400ක් කියන්නේ විද්‍යාව ගොඩක් දියුණු වෙලා තිබ්බ කාලයක් ඔය අරාබිය පැත්තට විද්‍යාවේ දැනුම ගලාගෙන ආවේ ඉන්දියාවේ ඉඳලා. ඉන්දියාවේ ඔය වගේ දැනුම තිබ්බේ අවුරුදු 4000ටත් වඩා පරණ ඉතිහාසය තුල. ඕව මැජික් නෙවෙයි.

අනෙක් කාරණය තමයි ඔබ ඔය කිසිම පැහැදිළි කමක් නැති පොඩි පොඩි වැකි වලට ලොකු තේරුම් දෙන්නට උත්සහ කිරීමේ විහිළුව. ඔයිට වඩා විද්‍යාත්මක කරුණු ඔය හින්දු පොත්පත් වලත් තියෙනවා. කොහොමත් ලෝකේ විද්‍යාත්මකම ආගම බුදුදහම කියන එක ලෝකයේ පිළිගත් මතයක්.
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගොං talks හොඳ එක!!! - දෙවැනි කොටස. {මුල කොටස: http://www.elakiri.com/forum/showpost.php?p=22489369&postcount=752}

    අද අපි ඔය 'මැරෙන්න විනාඩි ගාණක් තියා සිහි නැතිවෙනවා!! ඊටපස්සෙ මායාව දුරුවෙනවා!! යන්න කෙනෙක් නැතිවෙනවා!!' කියලා හිතාගෙන ඉන්න... 'සිහිය කියන්නේ මනසේ අවදිය තමයි!! සිහි නැතිවුනා කියන්නේ මනස අක්‍රිය වුණා / මනසට නින්ද ගියා කියන එක තමයි!!' කිය කියා කුණුහරුප කියන... උන්දලා කවුරුවත් නොදන්න, සංසාරගත සත්වයන්ගේ ජීවිත වල ඇත්ත කතන්දරය ගැන ආයෙමත් පාරකට දැනගෙන / මතක්කරගෙන ඉමු. :)

    මෙහෙමයි,
    * භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං, තම්හි තම්හි සත්ත නිකායේ, ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති" හැටියට, සත්වයෙක්ගේ 'උපත' කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන ක්‍රම 4න් එකකට 'ආයතනානං පටිලාභෝ' නැත්නම් 'ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6' හම්බවෙන එකයි.. 'කන්දානං පාතුභාවෝ' නැත්නම් 'පංච උපාදානස්කන්ධයක්' බැහැගන්න එකයි.. කියන බව, පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
    * ඊළඟට උන්වහන්සේ, "කතමඤ්ඤාවුසෝ මරණං? යා තේසං තේසං සත්තානං, තම්හා තම්හා සත්ත නිකායේ, චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ, ඉදං වුච්‌චතිි මරණං" හැටියට, සත්වයෙක්ගෙ මරණය කියලා සිද්ධවෙන්නේ, ඒ ඒ ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, අතුරුදහන් වීමක්, මරණයට පත් වීමක්, කලූරිය කිරීමක් සිද්ධවෙලා, පංච උපාදානස්කන්ධය බිඳී යාමත්.. ජීවිතය නමැති ඉන්ද්‍රිය සිඳී යාමත්.. තමයි කියලත්, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!!
    * ඒ වගේම, මනුස්ස උපතකදි සිද්ධවෙන්නේ මවයි පියයි එකතුවීමෙන් හැදෙන මූළික සෛල එකතුවකට විඥාණයක් බැසගැනීමය කියන බවත්, උන්වහන්සේ බොහෝම පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!! හරිය??

    ඉතිං, ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළි කරලා දීල තියන විදියට මනුස්ස උපතකදී මුලින්ම සිද්ධවෙන්නේ, මවගෙනුයි පියාගෙනුයි ලැබෙන ස්ත්‍රී පුරුෂ බීජ දෙකක් එක්කහුවෙලා හැදෙන මූළික සෛල එකතුවක් - 'කළලයක්' විඥාණයක් මගින් සජීවී වීමයි.. ඒ කළලයට පංච උපාදානස්කන්ධයක් බැසගැනීමයි.. කියන කරුණු දෙක තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මනුස්ස උපතක්ය කියන්නේ, විඥාණයක් හේතුවෙන් හතරමහා ධාතු වලින් හැදුණු කළලයක් සක්‍රිය වීම / කළලයට ජීවය ලැබීම හෝ 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීමයි.. ඒ කළලයටම 'කන්දානං පාතුභාවෝ' කියලා දක්වලා තියන විදියට, පංච උපාදානස්කන්ධයක් බැසගැනීම නැත්නම්, සංසාර මතකයක් ලැබීමයි.. තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'විඥාණ පච්චයා නාමරූපං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ සිදුවීම තමයි!!! !!! !!! ;) :)

    ඒ අවස්ථාව වෙනකොට කළලයේ සළායතන (ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6) මොකුත් හැදිල වත්.. හැදෙන්න පටන් අරගෙන වත්.. නෑ!!! !!! !!! ඒ වෙනකොට ඒකෙ තියෙන්නේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාකාරීත්වයක් සිද්ධවෙන්නට අවශ්‍ය සරළතම සෛල සැකැස්මක්.. සජීවී සෛල වලින් හැදුණු මුද්දක් / වළල්ලක් වගේ එකක්.. පොඩි සංවෘත පරිපථයක් / closed circuit එකක්.. තමයි!!! !!! !!! **{Main Thread එකේ ඔය විස්තර ඔක්කොම කියල ඇති!!! :) } විඥාණය (බාහිරින් ලැබෙන විද්‍යුත්චුම්බක ශක්තිය / මැරෙන සත්වයාගේ 'භවය' නැත්නම් 'කර්මශක්තිය') නිසා අලුතෙන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ ('ජීවය' ලැබීම නැත්නම් 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීම සිද්ධවෙන්නේ), පංච උපාදානස්කන්ධය බැසගැනීම නැත්නම් සංසාර මතකය ගබඩාවීම සිද්ධවෙන්නේ, DNA අණු සැකැස්ම වෙනස්වෙලා අලුතෙන් හැදෙන එකාට කර්මාණුරූපව වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙන්නේ, ඔන්න ඔය කුඩා සෛල සැකැස්මත් එක්ක තමයි!!! !!! !!! **{සත්වයන්ගේ මතකය ගබඩාවෙන්නේ විද්‍යුත් තරංග ආකාරයෙන් නිසා, මතක ධාරිතාවයට / memory capacity එකට 'size එක' කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! මැක්කෙක් - කෝඳුරුවෙක් - හෝහපුටුවෙක් වගේ පුංචිම පුංචි සතෙක් ගත්තත්, උගේ මතක ධාරිතාවයත් අනන්තයි!!! අප්‍රමාණයි!!!}

    එතකොට, ඔය කළලයකින් සළායතන හැදෙන්න පටන් ගන්නේ, ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන සකස් වෙන්න / විකසනය වෙන්න පටන්ගන්නේ, කලින් කිව්ව විදියට සත්වයාගේ 'උපත' සිදුවුනායින් පස්සෙ තමයි!!! !!! !!! පටිච්චසමුප්පාදයේදී 'නාමරූප පච්චයා සලායතනං' හැටියට දැක්වෙන්නෙත් අන්න ඒ ගැන තමයි!!! !!! !!! ;) :) එතනදි සත්වයෙක්ගෙ බාහිරින් පේන 'ඇස - කණ - නාසය - දිව - කය (හම)' කියන ආයතන 5ට අමතරව ශරීරය ඇතුලට වෙන්න ස්වාභාවිකවම ආරක්ශාවෙලා හැදෙන මොළය කියන්නේ, ධර්ම කතාවෙදි 'මනස' 'මන' 'මනින්ද්‍රිය' කියලා හඳුන්වන සත්වයාගේ වැදගත්ම ආයතනය තමයි!!! !!! !!!

    ඊළඟට, උපත සිද්ධවෙන අවස්ථාවේදී ක්‍රියාකාරී (වැඩකරන) ආයතන මොකුත් නැති නිසා, මනුස්ස ජීවිත හැම එකක්ම පටන්ගැනෙන්නේ නිද්‍රෝපගත තත්වයෙන්.. ගැඹුරු නින්දකදි වගේ ස්වරූපයෙන්.. තමයි!!! !!! !!! උන්ගෙ මානසික ක්‍රියාවලිය ආරම්භවෙලා ටිකෙන් ටික වර්ධනය වෙන්නේ, උන්ට හැඟීම් දැනීම් ඇතිවෙන්න පටන්ගන්නේ, උන්ගෙ සළායතන හැදිලා / විකසනය වෙලා වර්ධනය වෙනවත් එක්කම තමයි!!! !!! !!! හැබැයි එතනදි ඒ මානසික ක්‍රියාවලිය '0'න් පටන්ගත්තත්, ඒක එහෙම්පිටින්ම සිද්ධවෙන්නේ මතකයේ තියන කරුණු කාරණාවල් පදනම් කරගෙන නිසා, කාලය ගතවෙන්න ගතවෙන්න සිද්ධවෙන්නේ, ඒ මතකයේ තියන දේවල් 'සංයෝජන' (දස සංයෝජන) හැටියට බලපාලා, අලුතෙන් හැදිච්ච සත්වයාගේ මානසික ස්වභාවයත් කලින් හිටිය සත්වයාගේ මානසික ස්වභාවයටම පත්වෙන එක තමයි!!! !!! !!! නැත්නම්, අලුතෙන් හැදිච්ච සත්වයත් කලින් හිටිය එකා වගේම වෙන එක තමයි!!! !!! !!!

    එතකොට, ඔය සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්වය කියන්නේ, නවත්තන් ඉන්න පුළුවන් / නවත්තලා තියන්න පුළුවන් එකක්වත්.. සත්වයා සිහිසුන් වුණා - 'කෝමා' තත්වයකට පත්වුණා - පිස්සු හැදුණා කියලා ඇණහිටින / ඉබේම නතරවෙන එකක්වත්.. එහෙම නෙවෙයි!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය නතරවන්නේ, සත්වයා ඇත්තටම මරණයට පත්වුණාම.. සත්වයාගේ මොළය මැරුණාම.. 'ජීවිතය නමැති ඉන්ද්‍රිය' බිඳී (ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙලා) පංච උපාදනස්කන්ධයත් බිඳී (කන්දානං බේධෝ වෙලා) අවසන් උනාම.. තමයි!!! !!! !!!

    අන්තිමට, සත්වයෙක් මැරෙන්න වැටුණාම.. ජීවිතින්ද්රියස්සුපච්චේදෝ වෙන්න - කන්දානං බේධෝ වෙන්න පටන්ගත්තාම.. සිද්ධවෙන්නේ, මුළින් සත්වයාගේ චේතනා පහල කරලා කටයුතු කිරීමේ හැකියාව නැතුව ගිහිල්ලා, ඊළඟට ඒකගෙ මානසික ක්‍රියාකාරීත්වය පාලනයකින් තොරව සිද්ධවෙන්න ගන්න එක.. totally out of control යන එක.. තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'ආශ්‍රව ක්‍රියාත්මක වෙවී'.. නැත්නම් යටපත්වෙලා තියන මතකයන් ඇවිස්සි ඇවිස්සී.. මනස කියන ආයතනය ඉබේ වැඩකරන තත්වෙට, free running / self oscillating තත්වයකට, පත්වෙන එක තමයි!!! !!! !!! ඊටපස්සෙ ඉතිං මොකකින් මොකක්වෙයිද කියලා කියන්න අන්තීම අමාරුයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "පිං කර කර ඉඳලා අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!".. නැත්නම්, "කුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! කුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!! අකුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! අකුසළ කර්ම වළක්වන අකුසළ කර්මත් තියනවා!!".. කියලයි!!! !!! !!! **{මහා කම්ම විභංගය!!! ඉදිරියෙදි සේරම කියල දෙනවා!!! !!! !!! :):) }

    ඉතීං, ඕං ඔය අවස්ථාව ආවහම, මේ ඉන්න තරමක් ධර්ම ධර - විනය ධර - ධර ධර සංඝලාට, වැඳ වැඳ පූජ කොර කොර දෙවි මිනිස් සැප ලබන්න - සුගතියෙ යන්න හිතාගෙන ඉන්න ගොං බෞද්ධයන්ට, ඔක්කොම අවබෝධවෙලා ලෝකෙ නැති පයිත්තියන් කියව කියව ඉන්න ධර්ම කාරයන්ට - ධර්ම කාරියන්ට, සුවර්ගෙට යන්න - දෙයිය ගාවට යන්න - judgement එකද මොකද්ද එක හම්බවෙනකම් වලට වෙලා ඉන්න හිතාගෙන ඉන්න අන්‍යාගමික උන්දලාට, මැරුණම ඔක්කොම ඉවරයි.. සේරම කෙලි එතකං තමයි.. කියලා හිතාගෙන ඉන්න නිරාගමික උන්දලාට, තව ඔය මට මගහැරිච්ච ලෝකෙ ඉන්න තරමක් අනික් උන්දලා ඔක්කොටම, මක්ක වෙයිද??? ??? ??? :oo:

    නිකමට හිතන්ඩකො දාස් ගාණක පිරිසක් ඇවිත් තමුන්ව වටකරගෙන ගල්මුල් වලින් දෙසාබාන්න තියාගත්තයි කියල!!! ලවක් දෙවක් නැතුව එක එක පැතිවලින් එක එක size වල ගල්මුල් එක එක වේගෙන් ඇවිල්ල දිගට හරහට වදින්න තියාගත්තම, මොකක් වෙයිද??? මැරෙන්න වැටිච්ච එකෙක්ගෙ / කෙනෙක්ගෙ මානසිකත්වයත් අන්න ඒ වගේ තමයි!!! !!! !!! අනික, නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මනසේ ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නැතුව යනවයි කියන්නේ, සත්වයා ඇත්තටම මැරෙනවා / මොළය මරෙනවාය කියන්නේ, අපි සාමාන්‍යයෙන් මැරෙනවයි කියන ස්වසන ක්‍රියාවලිය - රුධිර ධාවන ක්‍රියාවලිය නැවතිලා සත්වයා මැරිලත් විනාඩි 10ක් විතර යනකොට තමයි!!! !!! !!! හිත කියන එකේ වේගය අනුව ඒකත් සුමානයක - හමාරක විතර ලොකු කාලයක් තමයි!!! !!! !!! එතකං ඉතිං මනස කියන ආයතනය අස්සෙ ලොකු යුද්ධයක් තමයි!!! !!! !!! ඉතිං.. මොකක් වෙයිද??? ??? ??? :oo::oo:

    භාග්‍යවතුන්වහන්සේ නම් seen එක හොඳටම දන්නවා!!! !!! !!! මාත් දන්නවා!!! කියලත් තියනවා!!! කියල විතරක් නෙවෙයි, graphical representations ඇඳලත් දාල තියනවා!!! එතකොට වෙන්නෙ භවය කියන එක ඒ මනස (මොළය) පදනම් කරගෙන ගොඩනැගෙන්න පුළුවන් උපරිමයටම ගොඩනැගෙන / build-up වෙන එක තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ, "මැරෙන මැරෙන කෙනා නිරිසත් / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක්.. අනන්තයකින් එකක් (1/∞).. '0'ක් විතර පිරිසක්.. තමයි!!" කියලයි, "මිත්‍යාදෘෂ්ඨික නම් උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලයි, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    දමිත් , තුවාන් බැස්සට පස්සේ වැඩේ ගැබුරින්ම යනපාටයි..
    දැන් අර කීචොක් දපු එවුනුත් එකෙක්වත්නෑ, මීයට පිම්බවගේ
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දමිත් , තුවාන් බැස්සට පස්සේ වැඩේ ගැබුරින්ම යනපාටයි..
    දැන් අර කීචොක් දපු එවුනුත් එකෙක්වත්නෑ, මීයට පිම්බවගේ

    :P:P:P
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. (එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය.

    23-12. කිරි මැටියෙහි(වූ) සාරයෙන් මිනිසා අපි නියතවශයෙන් මැව්වෙමු.

    23-13. පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක‍්‍රාණු බිඳුවක් ලෙසින් (තැන්)පත් කළෙමු.

    23-14. පසුව අපි ශුක‍්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන්පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇට කටු මසින් ආවරණය කළෙමු. ඉන්පසු එය(එම කලලය) අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා ලක්ෂණ(නිර්මාපකයාවූ) අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය.

    23-15. පසුව නුඹලා (සියලු දෙනා) නියතවශයෙන් මරණයට පත්වන්නේමය.

    23-16. පසුව කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නියතවශයෙන් නුඹලා නැගිටුවනු ලබන්නෙහුය.

    23-17. තවද, අපි නුඹලාට ඉහළින් මාවත් සතක් සාදා ඇත්තෙමු. අපි නිර්මාණයේ නොසැලිකලිමත් නොවීමු.

    23-18 තවද අපි නියමිත ප‍්‍රමාණයට අහසින් දිය පහළ කළෙමු. පසු එය භූමියෙහි අපි තැන්පත් කළෙමු. තවද (අපට අභිමත වී නම්) එය නැති කිරීමටද නියතවශයෙන් අපි ශක්තිසම්පන්න වෙමු.

    23-19. ඉන්පසුව එයින්(එම දියෙන්) අපි නුඹලාට මිදිවතු සහ රුක් ගොමු හටගැන්වීමු. නුඹලාට එහි බොහෝ පළතුරුය. එයින් නුඹලා අනුභව කරන්නෙහුය.

    23-20. තෙල් ලබා දෙන හා අනුභව කරන්නවුනට අභිරුචියදවූ ගසක් තූර් සයිනායි(කන්දෙ)හි (අපි) බිහි කළෙමු. (ඔලිව් ගස)

    23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ.

    23-79. තවද නුඹලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා එක්රැුස් කරනු ලබන්නේ.

    23-80. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත‍්‍රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නෙහිද?
     
    "කළලයට ජීවය ලැබීම හෝ 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීමයි."
    ජීවිත ඉන්ද්‍රිය කියන්නේ විඥ්ඥානයට නෙවෙයි නේද? මොකද අසඤ්ඤ තලයට ගිය කෙනෙක්ගෙත් ජීවිත ඉන්ද්‍රිය පමණක් ඉතුරු වෙලා තියෙනවා.

    ""පිං කර කර ඉඳලා අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!".. නැත්නම්, "කුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! "
    මේ ප්‍රශ්නයෙන් මිදෙන්න මාර්ගඵල අත්‍යවශ්‍යයි. විශ්වාසයෙන් යුක්තව සුගතිගාමී වෙනවා කියලා කියන්න පුළුවන් මාර්ගඵල ලාභීන්ට පමණයි. අනෙක් අයට සංසාරේ පුරා කරපු මොකක් හරි කර්මයක් බලපාලා දුගතිගාමී වෙන්න පුළුවන්. මේ විදියට සෝතාපන්න කෙනා අපායෙන් නිදහස්. සකෘදාගාමී කෙනා ආයේ මිනිස් ලෝකයේ ඉපදෙන්නේ නෑ. අනාගාමී කෙනා ආයේ සුද්ධාවාස බඹලොව මිසක් දිව්‍ය ලෝකයටවත් එන්නේ නෑ.

    ""මිත්‍යාදෘෂ්ඨික නම් උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලයි, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙ අන්න ඒකයි!!"
    :lol::lol::lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. (එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය.

    23-12. කිරි මැටියෙහි(වූ) සාරයෙන් මිනිසා අපි නියතවශයෙන් මැව්වෙමු.

    23-13. පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක‍්‍රාණු බිඳුවක් ලෙසින් (තැන්)පත් කළෙමු.

    23-14. පසුව අපි ශුක‍්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන්පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇට කටු මසින් ආවරණය කළෙමු. ඉන්පසු එය(එම කලලය) අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා ලක්ෂණ(නිර්මාපකයාවූ) අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය.

    23-15. පසුව නුඹලා (සියලු දෙනා) නියතවශයෙන් මරණයට පත්වන්නේමය.

    23-16. පසුව කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නියතවශයෙන් නුඹලා නැගිටුවනු ලබන්නෙහුය.

    23-17. තවද, අපි නුඹලාට ඉහළින් මාවත් සතක් සාදා ඇත්තෙමු. අපි නිර්මාණයේ නොසැලිකලිමත් නොවීමු.

    23-18 තවද අපි නියමිත ප‍්‍රමාණයට අහසින් දිය පහළ කළෙමු. පසු එය භූමියෙහි අපි තැන්පත් කළෙමු. තවද (අපට අභිමත වී නම්) එය නැති කිරීමටද නියතවශයෙන් අපි ශක්තිසම්පන්න වෙමු.

    23-19. ඉන්පසුව එයින්(එම දියෙන්) අපි නුඹලාට මිදිවතු සහ රුක් ගොමු හටගැන්වීමු. නුඹලාට එහි බොහෝ පළතුරුය. එයින් නුඹලා අනුභව කරන්නෙහුය.

    23-20. තෙල් ලබා දෙන හා අනුභව කරන්නවුනට අභිරුචියදවූ ගසක් තූර් සයිනායි(කන්දෙ)හි (අපි) බිහි කළෙමු. (ඔලිව් ගස)

    23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ.

    23-79. තවද නුඹලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා එක්රැුස් කරනු ලබන්නේ.

    23-80. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත‍්‍රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නෙහිද?

    "22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත්"

    පොර වෙන්න තතනන එකෙක්ගේ කතා විලාසය.

    "නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය."
    :lol::lol::P:P

    "කිරි මැටියෙහි(වූ) සාරයෙන් මිනිසා අපි නියතවශයෙන් මැව්වෙමු."
    මේක ලියපු එකා දන්නේ කිරි මැටි ගැන විතරයි වෙන්න ඇති.

    "පසුව කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ නියතවශයෙන් නුඹලා නැගිටුවනු ලබන්නෙහුය."
    එහෙම දවසක් ගැන හීන මවන අයට යන්නේ වෙන්නේ ප්‍රේත ලෝකයටම තමා.

    "එය නැති කිරීමටද නියතවශයෙන් අපි ශක්තිසම්පන්න වෙමු."
    මාව හිනා ගස්සනවා. :lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ කෙනෙක්ගෙ post එකකට දාපු comment එකක්...

    නියමයි පරිනාමයො!!! :) අන්තිමට "සරළව ඔය කතාව කිව්වොත් මෙහෙමයි:" කියල පටන්ගත්ත තැන ඉඳල තියන, 'ඔයාට තේරෙන විදියට කියපු' paras 4රෙ කරුණු ඇරෙන්න, අනික්වා ඔක්කොම OK!!! හැබැයි ඉතිං සංසාර කතාවෙ වැදගත්ම වැදගත් points මොකුත් ඔතන නෑ!!! !!! !!! ඒවා කාටවත් click වෙලත් නෑ!!! click වෙන්නෙත් නෑ!!!

    ඔය කාටවත් 'තමන්' තාවකාලික - සදාකාලික නැති - නිත්‍ය / permanent නැති සත්වයෙක්... 'තමන්' අනිත්‍ය සත්වයෙක්... කියලා තේරිලා නැහැ නේද??? :P අන්න ඒක තමයි 'තමන්ගෙ' සංසාර පැවැත්ම අවසන් වෙන්න 'තමන්ට' ප්‍රත්‍යක්ෂ වියයුතු කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):)

    ඊළඟට, ඒ 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂ කරගෙන අවසානයක් කරගන්න කම් දිගින් දිගටම සිද්ධවෙන සංසාර පැවැත්මේ, danger එකක් ඔහෙල කාටවත් තේරිලා නැහැ නේද?? :oo: එහෙම danger එකක් පේන්නෙත් නැහැ නේද?? :oo: අන්න එතන තමයි ධර්ම මාතෘකාව කතාකරන හැමෝම ඇත්ත කතාවෙන් එලියට විසිවෙලා යන තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: හැමෝටම හිතෙන්නෙ තමුන් හොඳට හිටිය නම්.. හොඳ ගති හදාගෙන හිටියනම්.. හොඳ හොඳ තැන්වල පුනර්භවය සිද්ධවෙයි කියල නෙව??

    හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියනවා, * සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක් බව!!! * පැවැත්මට අහුවෙලා ඉන්න එවුන් ඔක්කොම ඒකෙ ගහගෙන යන බව!!! * සත්වයෝ ඉන්නෙ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි බව!!! * සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඒ ජීවිතයෙන් පස්සෙ ආයෙ අපායට වැටෙන බව!!! * ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා.. කියන බව!!! අන්න ඒ කරුණු තමයි වැදගත්ම වැදගත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):)

    ඒ කරුණු ඔක්කොම තියන 'Exact කතාව' / 'ඇත්තම ඇත්ත කතාව' තමයි මම කියන්නෙ!!! !!! !!! අපි නිකං 'කතා කර කර ඉඳල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝගෙම සංසාර පැවැත්ම මෙතනින් අවසන් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක බැරිවුණත්, 'ගහගෙන ගිහිං අපායට වැටෙන එකෙන්' වත් definitely බේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    මේ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. බුදුදහමේ සීලය කියන්නේ රකින සීලයක් නෙවෙයි. කෙලෙස් දුරු කරමින් පියවරින් පියවර පිහිටිය යුතු සීලයක්. ඒ කියන්නේ කෙලෙස් දුරු කිරීම තමයි බුදුදහමේ නියම සීලය කියන්නේ . මේ නියම සීලයට පරිබාහිර වූ නිවන් දකින අරමුණින් සමාදන් වන මොන සීලයක් වුනත් සීලබ්බත පරාමාසයක්ම තමා.

    “යං සමාදානං තං වතං” යම් සමාදානයක් ඇද්ද එය වතකි. “සංවරත්ථේන සීලං” සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අනාගාමී වීම හා අනාගාමී ඵලය අතර වෙනස:

    සෝතාපන්න පුද්ගලයා නැවත කාම ලෝකයට එනවා තමයි. හැබැයි ඒ පුද්ගලයා ආර්ය දැහැන් වැඩුවේ නම් හා එය පිරිහුනේ නැතිනම් ඔහු බඹ ලොවට යනවා. ඉන්පසු නැවත එනවාමයි කියලා නියමයක් නෑ.
     
    Last edited: