'උපේක්ෂාව' ගැන අහල තිබුණු එකකට දාපු කොමෙන්ටුවක්...
පූර්ණ උපේක්ෂාවට පත්වීම තමයි කෙනෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියන එකම විදිය!!! ඒ පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා කියන්නෙ, ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6න්ම එන විඳීම් වලට හිත සැලෙන්නෙ නැති තත්වෙට පත්වෙනවා කියන එකට!!! !!! !!! එතකොට භවය හැදෙන්නෙ නෑ!!! හැදිල තියන භවය ටිකෙන් ටික අඩුවෙවී අඩුවෙවී යනවා!!! මැරෙනකොට එහෙම්මම නිරුද්ධවෙලා යනවා!!! හැබැයි කෙනෙකුට පූර්ණ උපේක්ෂාවට පත්වෙනවයි කියන එක හරීම අමාරුයි!!! !!! !!! ආයාසයෙන් තමයි පටන්ගන්න ඕනෙ. ඒකට තමයි සියලු පව් වැඩ - පාපකර්ම වලින් වළකින්න... ආශ්වාදය ආදීනව මෙනෙහි කරලා හිත හදාගන්න... කියලා, මූළික අවස්ථාවෙ උපදෙස් දෙන්නෙ!!! ඊළඟට, දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ලෙසට ඉන්න... අතීත - අනාගත දෙකම නැතුව වර්තමානයේ ඉන්න... මේ මොහොතෙ ඉන්න... කිය කියා කියන්නෙ, ආයාසය උපරිමයෙන් යොදවලා හිත සැලෙන්නෙ නැතුව තියාගන්න!!! හැබැයි එහෙම කරල නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මැරෙන්න වැටිල තමන්ගෙ control එක නැතුව ගිය ගමන් 'බුහ් ගානකොට' භවය උපරිමයටම හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උපරිමයටම හැදිලා අපාගතවෙන එක වළක්වගන්න, ඉස්සෙල්ලම තමන් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා ඉන්න ඕනෙ!!! !!! !!! මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / දුකෙන් නිදහස් වෙන්න නම්, තමන් මැරිල ඉවරවෙනකම් භවය චුට්ටක්වත් ගොඩනැගෙන්නෙ නැතිවෙන්න හදාගන්න, තමන් හරියට රහත්වෙන්න / අරහත්වයට පත්වෙන්නම ඕනෙ!!! !!! !!! නැත්නම්, සෝවාන් වෙලා හිටියත් පෙරේත - තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සෝවාන් / සෝතාපන්න උනාම වැළකෙන්නෙ අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එක විතරයි!!! !!! !!! -- ඉතිං.. ඕං ඕක තමයි උපේක්ශාවෙ සම්පූර්ණ ඇත්ත කතාව!!! !!! !!!සාකච්චා කොර කොර ඉන්න දේකුත් නෑ. වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි තියෙන්නෙ!!! !!! !!!
![]()
"පූර්ණ උපේක්ෂාවට පත්වීම තමයි කෙනෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියන එකම විදිය!"


" නැත්නම්, සෝවාන් වෙලා හිටියත් පෙරේත - තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳින්න වෙනවා!"
සෝවහන් වුනාම අපායට යන්නේ නෑ. ඒක ස්ථීරයි!!!
" මොකද, සෝවාන් / සෝතාපන්න උනාම වැළකෙන්නෙ අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එක විතරයි!"
සෝවහන් වුනාම සතර අපායෙන් නිදහස්. හැබැයි කරන හා කලින් කරපු කර්ම වල ඵලය එන්න පුළුවන් දුක් විපාක ලෙස මිනිස් ලෝකයේදීම.
සාකච්චා කොර කොර ඉන්න දේකුත් නෑ. වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි තියෙන්නෙ!!! !!! !!! 
වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ??? 

මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!! 

