නැවත උපත විශ්වාස නොකරන අයට විශේෂයි

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,725
    2,508
    113
    Bevery Hills-90210
    අපි කලින් හිටිය ආත්මය අපි දන්නෙත් නැති නම් මැරිලා ඉපදෙන ආත්මයත් අපි දන්නේ නැති නම් කොහොම ජීවත් උනත් මොකද?
    ගස්,ගල්,සත්තු සේරම පොලවට පස්වෙලා යානවා මැරුණා කියන්නේ ආයේ එයා නැහැ. එහෙම නැවත ඉපදෙන්න ක්‍රමයක් නැහැ.
    මම හිතන්නේ ඒක අපි මවාගත්ත දෙයක් විතරයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගස්,ගල්,සත්තු සේරම පොලවට පස්වෙලා යානවා
    1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
    2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වීඩියෝ එක බැලුවා.

    නැවත ඉපදීමක් කියලා එකක් නෑ. 😂

    (2)

    හඳට ගිය කෙනා කියනවා හඳේදි දැනෙන්නේ මේ විදිහට කියලා. ඒක අහපු, හඳට නොගිය කෙනෙක් තව කෙනෙකුට කියනවා හඳට ගියාම දැනෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා.

    ඔය හඳට ගියා කියන එක්කෙනා මෙහෙම කිව්ව මෙහෙම කිව්ව කියල පොතක ලියපු හඳට නොගියපු කෙනාව ශුවර් කරන්න අමාරුයි :yes:
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ai meya nawatha ipadila da inne?? :lol:

    Nawatha upadinawa kiyala ekak na..ewa boru kathaa...

    Ewa amathaka karala, aagame haraya witharak aragena yahapath widihata jeewath weyalla..kala beela joliye idapalla :lol:

    1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
    2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?

    Hitha kiyanne brain eke athi wena chemical reactions tikak...

    Just a machine..ube computer eka wage thamai...eka athule AI ekak dammoth, ehema hithapan...

    Machine eka down wunama ekath nawathinawa...human brain ekath e wage...marunata passe nawathinawa..that's it.
    ------ Post added on Aug 9, 2022 at 12:47 AM
     
    • Love
    Reactions: Hyaenidae

    එතකොට "හිත" කියලා physically දෙයක් නැද්ද?
    මොළේ Reaction එකෙන් හැදෙන්නේ physically දෙයක් නෙවේද?

    AI එක නම් 100% ම programmingනෙ.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    youtube views higanno
    ඒ channel එකට views million ගණං වලින් එන්නෙ. 😂
    Screenshot_20220809-081828_YouTube.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට "හිත" කියලා physically දෙයක් නැද්ද?
    මොළේ Reaction එකෙන් හැදෙන්නේ physically දෙයක් නෙවේද?

    AI එක නම් 100% ම programmingනෙ.

    Mehemai...mewa totally opinion based.

    Mage opinion eka ube opinion ekata wenas wenna puluwan...but more reasonable and logical eka ganna one api, intelligent beings widihata.

    Hitha kiyala physically deyak na ne bn...hitha = heart nam eken wenne blood pump karana eka witharane...

    Manasa = mind kiyana nam, ehema physical deyak na...eka nikan brain eke reaction ekak ne..coma hari brain eke part ekak paralyze wuna ekek hari gatthoth uge eken half wada karanne...

    Ethakota uge uba oya kiyana hitha half wenawada?? Na ne ..kisi logic ekak na

    Maruna minihek ge brain ekak aran baluwoth eke oya mokawath wenne naa...
     
    • Like
    Reactions: dilann

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,725
    2,508
    113
    Bevery Hills-90210
    1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
    හිත කියන්නේ එක පාරට කිකිලි බිත්තර දානවා වගේ පහළ වෙන දෙයක් නෙවෙයි. පරිණාමයත් එක්ක දියුණුවෙලා ආපු දෙයක් අවුරුදු බිලියන ගණනක ‌ක්‍රියාවලියක් නිසා අපිට හිතන්න පුළුවන්. හිත කියන එක අතගාලා බලන්න බැහැ. අනික් සත්තුන්ට ඉව තියෙනවා. යම්තාක් දුරට හිතන්නත් පුළුවන්.
    පුද්ගලයෙකුගේ ශරීරයට සම්බන්ධ ක්‍රියාවලියක් තමයි හිත කියන්නේ. හරියට PC එකක ‌processor එක වගේ. කිසිම වෙනසක් නැහැ. PC එක කැඩුණා කියලා processor එකක ක්‍රියාවලිය වෙන PC එකකට රින්ගන්න බැහැ.

    ‌බුද්ධාගම අනාත්මයි කියන්නේ ඒක තමයි.
    2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?
    ශරීරයම පොළවට පස් වෙනවා නම් හිත විතරක් ඉතුරුවෙනවා කියලා බොරු ආකල්ප කියලා දුන්නේ කවුද?
     
    • Like
    Reactions: kolavari and dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    Manasa = mind kiyana nam, ehema physical deyak na...eka nikan brain eke reaction ekak ne..coma hari brain eke part ekak paralyze wuna ekek hari gatthoth uge eken half wada karanne...

    Ethakota uge uba oya kiyana hitha half wenawada?? Na ne ..kisi logic ekak na

    Maruna minihek ge brain ekak aran baluwoth eke oya mokawath wenne naa...

    consciousness eka kiyanne brain reaction ekak witarai nam. marenakota wenne reaction eka nathi wena ekada? ai reaction eka stop wenna adaala hetuwata hoyagena eeka ayet athi karanna bari?

    ai lab ekaka oya reaction eka athi karala concisoness eka ganna bari? nathiam aluth ma jeeviyek athi karanna bari?
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    ටික වෙලාවක් වීඩියෝ එක බලාගෙන ගියා විනාඩි 10ක් 15ක් විතර. ඊට පස්සේ බලන එක අත ඇරලා දැම්මා. ඒ හාමුදුරුවෝ අපි දන්න දේවල් ටිකම පුන පුනා කියනවා. මරණය අපි හැමෝටම අත්වෙනවා කියලා අපි දන්නවානේ. ඉතින් ඒක විනාඩි පහළොවක් විස්සක් කියවලා වැඩක් නෑනේ. නැවත ඉපදීමක් තියෙනවා කියලා ප්‍රබල සාක්ෂි සහිත බණක් තමයි බලාපොරොත්තු වුණේ. ඒත් වෙන වෙන දේවල් ටිකක් තමයි කියන්නෙ. එක්කෝ මේකට දාලා තියෙන මාතෘකාව වැරදියි.
    මාතෘකාව දැකපු හින්දා තමයි මේ බණ අහන්න ආවෙ. ඒත් අන්තිමට බොහොම සාමාන්‍ය බණක්.
     
    • Like
    Reactions: Dntec

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
    හිත කියන්නේ හැගීම් වලට මාධ්‍යක්, ඒක ඇතිවෙන්නෙ ප්‍රත්‍ය නිසා උදහරන්යක් ලෙස ඇස, රූපය සමග එකතුවූ විට හිතක් ඇතිවෙල තමයි දැකීම කියන හැගීම අපිට දැනෙන්නෙ. මේක හරියට බෙරෙකට අත වැදුනහම ශබ්ධය ඉපදුනා වගෙ, ශබ්ධය බෙරේ වත් අතේ වත් තිබුණු දෙයක් නෙමෙයි, බෙරය, ඇත සහ ගැසීම යන දේවල් ප්‍රත්‍ය වෙල ඇතිවුන දෙයක්. මේ නිසා සිත කියන්නේ physical දෙයක් නෙමෙයි, බුදු දහමට අනුව මේ නිසා සිත අරූපී දෙයක් කියල කියනව.

    2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?
    ප්‍රත්‍ය නැත්නම් සිත ඇතිවෙන්නේ නැහැ, මරණයේදී අස, කන, නාසය ... නැතිවෙනෙනවා මේ නිසා එම මැරුණ කය ආශ්‍රිතව සිත් ඇතිවීම නවතිනව.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපි කලින් හිටිය ආත්මය අපි දන්නෙත් නැති නම් මැරිලා ඉපදෙන ආත්මයත් අපි දන්නේ නැති නම් කොහොම ජීවත් උනත් මොකද?
    ගස්,ගල්,සත්තු සේරම පොලවට පස්වෙලා යානවා මැරුණා කියන්නේ ආයේ එයා නැහැ. එහෙම නැවත ඉපදෙන්න ක්‍රමයක් නැහැ.
    මම හිතන්නේ ඒක අපි මවාගත්ත දෙයක් විතරයි.
    ජාන අවුල් උන්ට ඔහොමයි හිතෙන්නේ :lol: තමන්ගේ අම්මා නංගි ඒක්ක උනත් බුදියනවා. අමු සල්කිලි කියන්නේ ඔය වගේ උන්ට. ඊට පස්සේ ඒ්ක සාධාරණීකරනය කරනවා
     
    Sen-lu

    Well-known member
  • මරු තර්ක මේව. ඔහොම බැලුවාම සියුස්, ඇතීන, ප්රොසය්ඩන්, අල්ලා ජේසු(ක්‍රිස්තියානි දෙයියො පොර මොකාද කියල මම දන්නෑ) මෝහිනී මහසෝන සේරෝම ඇත්ත උංව දැකපු උං ඕනතරම් ඉන්නවනෙ 😂.