Some info about Ian Stevenson's afterlife research:
Ian Stevenson’s Case for the Afterlife
Ian Stevenson
Ian Stevenson’s Case for the Afterlife
Ian Stevenson
Last edited:
1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?ගස්,ගල්,සත්තු සේරම පොලවට පස්වෙලා යානවා
හඳට ගිය කෙනා කියනවා හඳේදි දැනෙන්නේ මේ විදිහට කියලා. ඒක අහපු, හඳට නොගිය කෙනෙක් තව කෙනෙකුට කියනවා හඳට ගියාම දැනෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා.


1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?
එතකොට "හිත" කියලා physically දෙයක් නැද්ද?Ai meya nawatha ipadila da inne??
Nawatha upadinawa kiyala ekak na..ewa boru kathaa...
Ewa amathaka karala, aagame haraya witharak aragena yahapath widihata jeewath weyalla..kala beela joliye idapalla
Hitha kiyanne brain eke athi wena chemical reactions tikak...
Just a machine..ube computer eka wage thamai...eka athule AI ekak dammoth, ehema hithapan...
Machine eka down wunama ekath nawathinawa...human brain ekath e wage...marunata passe nawathinawa..that's it.
------ Post added on Aug 9, 2022 at 12:47 AM
එතකොට "හිත" කියලා physically දෙයක් නැද්ද?
මොළේ Reaction එකෙන් හැදෙන්නේ physically දෙයක් නෙවේද?
AI එක නම් 100% ම programmingනෙ.
හිත කියන්නේ එක පාරට කිකිලි බිත්තර දානවා වගේ පහළ වෙන දෙයක් නෙවෙයි. පරිණාමයත් එක්ක දියුණුවෙලා ආපු දෙයක් අවුරුදු බිලියන ගණනක ක්‍රියාවලියක් නිසා අපිට හිතන්න පුළුවන්. හිත කියන එක අතගාලා බලන්න බැහැ. අනික් සත්තුන්ට ඉව තියෙනවා. යම්තාක් දුරට හිතන්නත් පුළුවන්.1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
ශරීරයම පොළවට පස් වෙනවා නම් හිත විතරක් ඉතුරුවෙනවා කියලා බොරු ආකල්ප කියලා දුන්නේ කවුද?2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?
Manasa = mind kiyana nam, ehema physical deyak na...eka nikan brain eke reaction ekak ne..coma hari brain eke part ekak paralyze wuna ekek hari gatthoth uge eken half wada karanne...
Ethakota uge uba oya kiyana hitha half wenawada?? Na ne ..kisi logic ekak na
Maruna minihek ge brain ekak aran baluwoth eke oya mokawath wenne naa...
හිත කියන්නේ හැගීම් වලට මාධ්‍යක්, ඒක ඇතිවෙන්නෙ ප්‍රත්‍ය නිසා උදහරන්යක් ලෙස ඇස, රූපය සමග එකතුවූ විට හිතක් ඇතිවෙල තමයි දැකීම කියන හැගීම අපිට දැනෙන්නෙ. මේක හරියට බෙරෙකට අත වැදුනහම ශබ්ධය ඉපදුනා වගෙ, ශබ්ධය බෙරේ වත් අතේ වත් තිබුණු දෙයක් නෙමෙයි, බෙරය, ඇත සහ ගැසීම යන දේවල් ප්‍රත්‍ය වෙල ඇතිවුන දෙයක්. මේ නිසා සිත කියන්නේ physical දෙයක් නෙමෙයි, බුදු දහමට අනුව මේ නිසා සිත අරූපී දෙයක් කියල කියනව.1) "හිත" කියලා දෙයක් භෞතිකව (physically) තියෙනවද? නැද්ද?
ප්‍රත්‍ය නැත්නම් සිත ඇතිවෙන්නේ නැහැ, මරණයේදී අස, කන, නාසය ... නැතිවෙනෙනවා මේ නිසා එම මැරුණ කය ආශ්‍රිතව සිත් ඇතිවීම නවතිනව.2) physically තියෙනවා නම් ඒ හිත පොළොවට පස් වෙලා යනවද? නැද්ද?
ජාන අවුල් උන්ට ඔහොමයි හිතෙන්නේඅපි කලින් හිටිය ආත්මය අපි දන්නෙත් නැති නම් මැරිලා ඉපදෙන ආත්මයත් අපි දන්නේ නැති නම් කොහොම ජීවත් උනත් මොකද?
ගස්,ගල්,සත්තු සේරම පොලවට පස්වෙලා යානවා මැරුණා කියන්නේ ආයේ එයා නැහැ. එහෙම නැවත ඉපදෙන්න ක්‍රමයක් නැහැ.
මම හිතන්නේ ඒක අපි මවාගත්ත දෙයක් විතරයි.
තමන්ගේ අම්මා නංගි ඒක්ක උනත් බුදියනවා. අමු සල්කිලි කියන්නේ ඔය වගේ උන්ට. ඊට පස්සේ ඒ්ක සාධාරණීකරනය කරනවා