https://sinhala.adaderana.lk/news/209151 ආණ්ඩුව රි ගත්තා
M malan_de Well-known member Nov 1, 2021 230 308 63 Apr 24, 2025 #1 https://sinhala.adaderana.lk/news/209151 ආණ්ඩුව රි ගත්තා Reactions: pavanruka, Identity, monson and 1 other person
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Apr 24, 2025 #3 පැලවත්තේ ඩෝබිලා කක්කි අදින්න යන්නේ කොහොමද නුවර දැන්. ඕන්න කෝච්චි ටිකත් නවත්තලා නුවර යන. මිනිස්සු එන එක වලක්වා ගන්න. ජන්දේ අල්ලසක් විදියට දළදා වහන්සේ යොදා ගන්න ගිය හොර පච නඩේට මාර වැඩේ උනේ
පැලවත්තේ ඩෝබිලා කක්කි අදින්න යන්නේ කොහොමද නුවර දැන්. ඕන්න කෝච්චි ටිකත් නවත්තලා නුවර යන. මිනිස්සු එන එක වලක්වා ගන්න. ජන්දේ අල්ලසක් විදියට දළදා වහන්සේ යොදා ගන්න ගිය හොර පච නඩේට මාර වැඩේ උනේ
monson Well-known member May 7, 2007 25,789 28,966 113 Apr 24, 2025 #4 පචයා එකත් ගූ නෑවා Reactions: pavanruka, saja and Mr Bones
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Apr 24, 2025 #5 අනුර ප්ලන් කළොත් ඉට්ඨින්
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Apr 24, 2025 #6 Breaking News : සිරි දළදා දළදා වන්දනාකරුවන්ට මහනුවර නගරයට ඇතුළුවීම තහනම් කරයි..April 24, 2025 at 10:41 am | lanka C news සිරි දළදා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන් නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට ඇතුල්වීම අත්හිටුවා තිබේ. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු ඔවුන් මහනුවර නගරයට ඇතුළුවීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවට දැනුම් දෙයි.
Breaking News : සිරි දළදා දළදා වන්දනාකරුවන්ට මහනුවර නගරයට ඇතුළුවීම තහනම් කරයි..April 24, 2025 at 10:41 am | lanka C news සිරි දළදා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන් නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට ඇතුල්වීම අත්හිටුවා තිබේ. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු ඔවුන් මහනුවර නගරයට ඇතුළුවීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවට දැනුම් දෙයි.