නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පැලවත්තේ ඩෝබිලා කක්කි අදින්න යන්නේ කොහොමද නුවර දැන්.

    ඕන්න කෝච්චි ටිකත් නවත්තලා නුවර යන.

    මිනිස්සු එන එක වලක්වා ගන්න.

    ජන්දේ අල්ලසක් විදියට දළදා වහන්සේ යොදා ගන්න ගිය හොර පච නඩේට මාර වැඩේ උනේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113

    Breaking News : සිරි දළදා දළදා වන්දනාකරුවන්ට මහනුවර නගරයට ඇතුළුවීම තහනම් කරයි..

    April 24, 2025 at 10:41 am | lanka C news

    සිරි දළදා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන් නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට ඇතුල්වීම අත්හිටුවා තිබේ.

    ඒ අනුව නැවත දැනුම් දෙනතුරු ඔවුන් මහනුවර නගරයට ඇතුළුවීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවට දැනුම් දෙයි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    7biciRibfSVXA-_kWZfRM224wPlKPC6TrDEVVTPXKRDUj6YPPB4GUqi14LQaqjQJ595H8UwFfFg55TCbWa_Tc-3FUiUpcvzMeNMyvwKJ7FyAwzAUlLDI-WxPsFKQ_V2Dqw