නැවත නොඑන දෙවල් හතරක්

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නැවත නොඑන දෙවල් හතරක්

    picture.php

    මේක ගත්තේ නම් මූණු පොතෙන්...:)
    repost නෙමෙයි කියල හිතනවා.:cool:..ඒත් repost නම් සමාවෙන්න :dull:
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    100% ඇත්ත.ලෝකෙ මිනිස්සු මේ කරුණු ටික තේරුම් ගත්තොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි Sent උන email ?
    ගිය mail එක Gmail ලවාවත් අද්දන්න බෑ :no:

    ඒ කොහොම උනත්
    ගිහිහුණු අවස්ථා නම් නැවත එන්න පුළුවං නේද :)
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    පැවසු වදන් / ගිලිහුණු කාලය.......... මේවත් අපහු එනවනම් ජිවිතේ හුගක් දේවල් වෙනස් වෙන්න තිබුනා...:(:(:(:(:(
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    100% ඇත්ත.ලෝකෙ මිනිස්සු මේ කරුණු ටික තේරුම් ගත්තොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.
    එක නමි සහතික ඇත්ත :yes::yes:

    ඇයි Sent උන email ?
    ගිය mail එක Gmail ලවාවත් අද්දන්න බෑ :no:

    ඒ කොහොම උනත්
    ගිහිහුණු අවස්ථා නම් නැවත එන්න පුළුවං නේද :)

    ඔව් ඔව් වැරදිලා email එකක් වැරදි කෙනෙක්ට Sent වුනොත් Sent වුනාම තමයි නේ..හුගක් ඒ ගැන අත්දැකිම් තියනවා වගේ :rofl::rofl:

    ගිලිහිහුණු හුගක් වැදගත් අවස්ථා නම් නැවත එනවා අඩුයි නේද?
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    පැවසු වදන් / ගිලිහුණු කාලය.......... මේවත් අපහු එනවනම් ජිවිතේ හුගක් දේවල් වෙනස් වෙන්න තිබුනා...:(:(:(:(:(

    මොකද? මේ sad mood ගිලිහුණු කාලය ගැන හිත හිත ඉන්නවට වඩා දැනට ඉතුරු වෙලා තියන වෙලාව ගැන වත් හිතන්න...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එක නමි සහතික ඇත්ත :yes::yes:

    ඔව් ඔව් වැරදිලා email එකක් වැරදි කෙනෙක්ට Sent වුනොත් Sent වුනාම තමයි නේ..හුගක් ඒ ගැන අත්දැකිම් තියනවා වගේ :rofl::rofl:

    ගිලිහිහුණු හුගක් වැදගත් අවස්ථා නම් නැවත එනවා අඩුයි නේද?

    ඇයි SMS ? :P

    හ්ම්ම්ම් ඇයි ඕනෙ තරම් ගිහිහුණු චාන්සස් ආපහු එන්නෙ ?

    හිතල බලන්න මාළුවෙක්ට ඇමක් දාලා මාලුව ඇම ගිලල ඌව බෝට්ටුවට දාන්න හදද්දි ආයෙ මුහුදට වැටුන කියල

    ආයෙ පාරක් ඇම දාලා බලන්න තව මාලුවෙක් අහුවෙයි ;)

    ඕක අදාල වෙන්නෙ මාළුන්ට විතරක් නෙවෙයි :P

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    ඇයි SMS ? :P

    හ්ම්ම්ම් ඇයි ඕනෙ තරම් ගිහිහුණු චාන්සස් ආපහු එන්නෙ ?

    හිතල බලන්න මාළුවෙක්ට ඇමක් දාලා මාලුව ඇම ගිලල ඌව බෝට්ටුවට දාන්න හදද්දි ආයෙ මුහුදට වැටුන කියල

    ආයෙ පාරක් ඇම දාලා බලන්න තව මාලුවෙක් අහුවෙයි ;)

    ඕක අදාල වෙන්නෙ මාළුන්ට විතරක් නෙවෙයි :P

    හැබැයි එහෙම වැරදිලා ගිය SMS හා CALL නිසා සමහර අයගේ ජිවිතේ හොද වෙලත් තියනවා නේ :):);)

    මාලුනම් එහෙම හම්බ වෙන්න පුලුවන් තමයි... :P
    ඒත් අනිත් කියපු එවා නම් මාලු අල්ලන තරම් ලෙසි වෙන එකක් නම් නෑ
    :rolleyes::rolleyes::rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැබැයි එහෙම වැරදිලා ගිය SMS හා CALL නිසා සමහර අයගේ ජිවිතේ හොද වෙලත් තියනවා නේ :):);)

    අන්න ඒකනං ඇත්ත :yes:

    ...
    ඒත් අනිත් කියපු එවා නම් මාලු අල්ලන තරම් ලෙසි වෙන එකක් නම් නෑ
    :rolleyes::rolleyes::rolleyes:

    ඇයි එහෙම කියන්නෙ ?
    වල් ඌරෝ,මුවෝ වගේ සත්තුන්ටත් ඕක අදාලනෙ ?
    මාළු විතරක් නෙවෙයි :P :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    අන්න ඒකනං ඇත්ත :yes:
    :cool:

    ඇයි එහෙම කියන්නෙ ?
    වල් ඌරෝ,මුවෝ වගේ සත්තුන්ටත් ඕක අදාලනෙ ?
    මාළු විතරක් නෙවෙයි :P :)

    මාලු නම් හුගක් ඉන්නවනේ වල් ඌරෝ,මුවෝ එහෙම අල්ල ගන්න උගුල් අටවලා දවස් ගනන් බලන් ඉන්න වෙනවනේ...:P:P:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මාලු නම් හුගක් ඉන්නවනේ වල් ඌරෝ,මුවෝ එහෙම අල්ල ගන්න උගුල් අටවලා දවස් ගනන් බලන් ඉන්න වෙනවනේ...:P:P:rofl:

    එහෙනං වල් ඌරෝ මුවොන්ට උගුල් අටවල
    උගුලට සතෙක් අහුවෙනකං මාළු බානවා
    අන්තිමේදි මාළුයි වල් ඌරොයි දෙජාතියම අරන් ගෙදර යතෑකි ;)

    එක්කො නැත්නං ඔය ඔක්කොම අතෑරල දාලා
    හරක් ටිකක් පන්නව :yes: කකුල් 4 වගේම 2 එවුනුත් ඕනෙ තරම් ඉන්නෙ :P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙනං වල් ඌරෝ මුවොන්ට උගුල් අටවල
    උගුලට සතෙක් අහුවෙනකං මාළු බානවා
    අන්තිමේදි මාළුයි වල් ඌරොයි දෙජාතියම අරන් ගෙදර යතෑකි ;)

    එක්කො නැත්නං ඔය ඔක්කොම අතෑරල දාලා
    හරක් ටිකක් පන්නව :yes: කකුල් 4 වගේම 2 එවුනුත් ඕනෙ තරම් ඉන්නෙ :P

    මුලම කිව්ව ඒ අදහසේ නම් වරදක් නෑ :rolleyes:
    හැබැයි මාළුයි වල් ඌරොයි දෙජාතියම අල්ලන්න සැහෙන්නම මහන්සි වෙන්න වෙයි

    අනේ මන්දා.... :dull::dull: එහෙනම් එහෙමවත් කරල බලන්නකෝ :D:D