නැවත නොඑන දෙවල් හතරක්
මේක ගත්තේ නම් මූණු පොතෙන්...
repost නෙමෙයි කියල හිතනවා.
..ඒත් repost නම් සමාවෙන්න 
මේක ගත්තේ නම් මූණු පොතෙන්...

repost නෙමෙයි කියල හිතනවා.
..ඒත් repost නම් සමාවෙන්න 

..ඒත් repost නම් සමාවෙන්න 
එක නමි සහතික ඇත්ත100% ඇත්ත.ලෝකෙ මිනිස්සු මේ කරුණු ටික තේරුම් ගත්තොත් ගොඩක් ප්රශ්න අඩු වෙනවා.


ඇයි Sent උන email ?
ගිය mail එක Gmail ලවාවත් අද්දන්න බෑ
ඒ කොහොම උනත්
ගිහිහුණු අවස්ථා නම් නැවත එන්න පුළුවං නේද![]()


පැවසු වදන් / ගිලිහුණු කාලය.......... මේවත් අපහු එනවනම් ජිවිතේ හුගක් දේවල් වෙනස් වෙන්න තිබුනා...![]()
එක නමි සහතික ඇත්ත
ඔව් ඔව් වැරදිලා email එකක් වැරදි කෙනෙක්ට Sent වුනොත් Sent වුනාම තමයි නේ..හුගක් ඒ ගැන අත්දැකිම් තියනවා වගේ
ගිලිහිහුණු හුගක් වැදගත් අවස්ථා නම් නැවත එනවා අඩුයි නේද?



100% ඇත්ත.ලෝකෙ මිනිස්සු මේ කරුණු ටික තේරුම් ගත්තොත් ගොඩක් ප්රශ්න අඩු වෙනවා.
100%
ඇයි SMS ?
හ්ම්ම්ම් ඇයි ඕනෙ තරම් ගිහිහුණු චාන්සස් ආපහු එන්නෙ ?
හිතල බලන්න මාළුවෙක්ට ඇමක් දාලා මාලුව ඇම ගිලල ඌව බෝට්ටුවට දාන්න හදද්දි ආයෙ මුහුදට වැටුන කියල
ආයෙ පාරක් ඇම දාලා බලන්න තව මාලුවෙක් අහුවෙයි
ඕක අදාල වෙන්නෙ මාළුන්ට විතරක් නෙවෙයි







හැබැයි එහෙම වැරදිලා ගිය SMS හා CALL නිසා සමහර අයගේ ජිවිතේ හොද වෙලත් තියනවා නේ![]()

...
ඒත් අනිත් කියපු එවා නම් මාලු අල්ලන තරම් ලෙසි වෙන එකක් නම් නෑ![]()

අන්න ඒකනං ඇත්ත
ඇයි එහෙම කියන්නෙ ?
වල් ඌරෝ,මුවෝ වගේ සත්තුන්ටත් ඕක අදාලනෙ ?
මාළු විතරක් නෙවෙයි![]()
![]()



මාලු නම් හුගක් ඉන්නවනේ වල් ඌරෝ,මුවෝ එහෙම අල්ල ගන්න උගුල් අටවලා දවස් ගනන් බලන් ඉන්න වෙනවනේ...![]()

කකුල් 4 වගේම 2 එවුනුත් ඕනෙ තරම් ඉන්නෙ 
එහෙනං වල් ඌරෝ මුවොන්ට උගුල් අටවල
උගුලට සතෙක් අහුවෙනකං මාළු බානවා
අන්තිමේදි මාළුයි වල් ඌරොයි දෙජාතියම අරන් ගෙදර යතෑකි
එක්කො නැත්නං ඔය ඔක්කොම අතෑරල දාලා
හරක් ටිකක් පන්නවකකුල් 4 වගේම 2 එවුනුත් ඕනෙ තරම් ඉන්නෙ
![]()

එහෙනම් එහෙමවත් කරල බලන්නකෝ 
