ඒ වගේද බං smsඇයි Sent උන email ?
ගිය mail එක Gmail ලවාවත් අද්දන්න බෑ



ඒ වගේද බං sms
වැරදි එක්කෙනාට ගියා කියන්නේ ඉතින් බඩුම තමයි
විසි කල ගල් අරන් එන බල්ලෝනම් ඉන්නවා නේද![]()



මුලම කිව්ව ඒ අදහසේ නම් වරදක් නෑ![]()
හැබැයි මාළුයි වල් ඌරොයි දෙජාතියම අල්ලන්න සැහෙන්නම මහන්සි වෙන්න වෙයි
අනේ මන්දා....එහෙනම් එහෙමවත් කරල බලන්නකෝ
![]()

ඒ වගේද බං sms
වැරදි එක්කෙනාට ගියා කියන්නේ ඉතින් බඩුම තමයි
විසි කල ගල් අරන් එන බල්ලෝනම් ඉන්නවා නේද![]()


ඒකම තමයි උනේ.. දෙපාරක්වැරැදි කෙනාට යන කේස් එකක් නෙවෙයි මචං යවපු වැරදි මැසේජ් එකක් ආපහු ගන්න බැරි එකයි කතන්දරේ


ඔව් ඔව් හැබැයි මස වගේ නං විසික් කරන්න එපා
අන්තිමේදි කට්ටත් නෑ බල්ලත් ආපහු ඒක උඹට දෙන්න එන්නෙත් නෑ
හොඳට පුරුදුයි වගේ වැඩේEnlightened has spoken
Hail..........Enlightened

Those are somewhat similar "Ok"s![]()
![]()
aren't you learning anything important from our little chats?

)