නැවත නොඑන දෙවල් හතරක්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි Sent උන email ?
    ගිය mail එක Gmail ලවාවත් අද්දන්න බෑ :no:
    ඒ වගේද බං sms
    වැරදි එක්කෙනාට ගියා කියන්නේ ඉතින් බඩුම තමයි:lol::lol:

    විසි කල ගල් අරන් එන බල්ලෝනම් ඉන්නවා නේද:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුලම කිව්ව ඒ අදහසේ නම් වරදක් නෑ :rolleyes:
    හැබැයි මාළුයි වල් ඌරොයි දෙජාතියම අල්ලන්න සැහෙන්නම මහන්සි වෙන්න වෙයි

    අනේ මන්දා.... :dull::dull: එහෙනම් එහෙමවත් කරල බලන්නකෝ :D:D

    බලමු බලමු :D

    ඒ වගේද බං sms
    වැරදි එක්කෙනාට ගියා කියන්නේ ඉතින් බඩුම තමයි:lol::lol:

    විසි කල ගල් අරන් එන බල්ලෝනම් ඉන්නවා නේද:rofl:

    වැරැදි කෙනාට යන කේස් එකක් නෙවෙයි මචං යවපු වැරදි මැසේජ් එකක් ආපහු ගන්න බැරි එකයි කතන්දරේ :D

    ඔව් ඔව් හැබැයි මස වගේ නං විසික් කරන්න එපා
    අන්තිමේදි කට්ටත් නෑ බල්ලත් ආපහු ඒක උඹට දෙන්න එන්නෙත් නෑ :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැරැදි කෙනාට යන කේස් එකක් නෙවෙයි මචං යවපු වැරදි මැසේජ් එකක් ආපහු ගන්න බැරි එකයි කතන්දරේ :D
    ඒකම තමයි උනේ.. දෙපාරක්:growl::lol:
    ඔව් ඔව් හැබැයි මස වගේ නං විසික් කරන්න එපා
    අන්තිමේදි කට්ටත් නෑ බල්ලත් ආපහු ඒක උඹට දෙන්න එන්නෙත් නෑ :D
    :rofl: හොඳට පුරුදුයි වගේ වැඩේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    well you can always go and pick up the rocks back

    but the words you said just kills you... that's why you should walk in their shoes a mile or two before judging them and telling them shit.