නැවත සංවර්ධනය කරන ගාලු මුවදොර සිට කොල්ලුප
මචන්ල මන් ගිය සතියෙ හවස 3.30 විතර බම්බලපිටියට යන්න ගියා. මන් මාස දෙකකට
පස්සෙ විතර තමා ඔය පාරෙ එදා ගියෙ(Gallface to Kollupiti).
උඔලට මතක ඇති චොගම් කියල වැඩකට
ඔය පාරෙ බත් දාගෙන උනත් කන්න පුලුවන් විදියට පට්ට සංවර්ධනයක් කලා.
අයේ අවුරුදු ගානකටවත් හදන්න ඔන වෙන්නෙ නැති විදියට.
එදා මචන් මන් සිරා හදිසි මීටින් එකකට ගියෙ.
Gallface එක ලගින් කොල්ලුපිටි පැත්තට දැමම මචන් පාර
දෙපැත්තෙයි මැද්දයි කඩාගෙන බැකෝ දාගෙන අයෙ කානු කප කප වහනව.

මට එක දැකල එපා උනා මචන්.අනික පට්ට Traffic එක. අයිනට දැම්මොත් කානුවේ..
ඇයි මචන් අපේ රටේ සංවර්ධන වැඩක් කරද්දී මාස්ටර් ප්ලෑන් එකක් නැත්තේ.

චෝගම් එක දවස්වල ඔය සංවර්ධනයටම අපේ මිනිස්සු කොච්චර
ගානක් අපහසුවට පත්වුනාද.. ඒක කමක් නෑ කියමුකෝ...
ඒත් මොන් හු....තටද බන් අයේ සැරයක් එච්චර හොදට හදපු පාරවල්
කඩාගෙන.. කාණු හාරගෙන කරන්නේ..

ඇයි ඔය දේවල් කරන උන්ට බැරි අනාගතේදි ඇතිවන
අවශ්‍යතාවන්ට අනුව මුලික සංවර්ධනයේදීම පිලියම් යොදන්න.
මෙ වගේ පාලකයන්ට හිතුනු හිතුනු විදියට දේවල් කරන්නේ උන්ගේ සල්ලි වලින්ද.
අපේ මිනිස්න්ගෙන් ගසාකන බදුමුදල් වලින් නේද?....
හදනව විවෘත කරනව.. ආයේ කඩනව.... මොනාද බන් මේ මගුලේ සංවර්ධනය.

උබලත් මේ දේ දැක්කද අපහසුතාවයට පත්වුනාද.. බම්ප් එකක් වත් දාපල්ලා