නැවත සංවර්ධනය කරන ගාලු මුවදොර සිට කොල්ලු&#3508

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නැවත සංවර්ධනය කරන ගාලු මුවදොර සිට කොල්ලු&#3508

    මචන්ල මන් ගිය සතියෙ හවස 3.30 විතර බම්බලපිටියට යන්න ගියා. මන් මාස දෙකකට
    පස්සෙ විතර තමා ඔය පාරෙ එදා ගියෙ(Gallface to Kollupiti).
    උඔලට මතක ඇති චොගම් කියල වැඩකට
    ඔය පාරෙ බත් දාගෙන උනත් කන්න පුලුවන් විදියට පට්ට සංවර්ධනයක් කලා.
    අයේ අවුරුදු ගානකටවත් හදන්න ඔන වෙන්නෙ නැති විදියට.
    එදා මචන් මන් සිරා හදිසි මීටින් එකකට ගියෙ.
    Gallface එක ලගින් කොල්ලුපිටි පැත්තට දැමම මචන් පාර
    දෙපැත්තෙයි මැද්දයි කඩාගෙන බැකෝ දාගෙන අයෙ කානු කප කප වහනව. :growl::growl:
    මට එක දැකල එපා උනා මචන්.අනික පට්ට Traffic එක. අයිනට දැම්මොත් කානුවේ..

    ඇයි මචන් අපේ රටේ සංවර්ධන වැඩක් කරද්දී මාස්ටර් ප්ලෑන් එකක් නැත්තේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    චෝගම් එක දවස්වල ඔය සංවර්ධනයටම අපේ මිනිස්සු කොච්චර
    ගානක් අපහසුවට පත්වුනාද.. ඒක කමක් නෑ කියමුකෝ...
    ඒත් මොන් හු....තටද බන් අයේ සැරයක් එච්චර හොදට හදපු පාරවල්
    කඩාගෙන.. කාණු හාරගෙන කරන්නේ..
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    ඇයි ඔය දේවල් කරන උන්ට බැරි අනාගතේදි ඇතිවන
    අවශ්‍යතාවන්ට අනුව මුලික සංවර්ධනයේදීම පිලියම් යොදන්න.

    මෙ වගේ පාලකයන්ට හිතුනු හිතුනු විදියට දේවල් කරන්නේ උන්ගේ සල්ලි වලින්ද.

    අපේ මිනිස්න්ගෙන් ගසාකන බදුමුදල් වලින් නේද?....

    හදනව විවෘත කරනව.. ආයේ කඩනව.... මොනාද බන් මේ මගුලේ සංවර්ධනය
    .:angry: :angry: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    උබලත් මේ දේ දැක්කද අපහසුතාවයට පත්වුනාද.. බම්ප් එකක් වත් දාපල්ලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,018
    113

    ඒත් මොන් හු....තටද බන් අයේ සැරයක් එච්චර හොදට හදපු පාරවල්
    කඩාගෙන.. කාණු හාරගෙන කරන්නේ..
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    .:angry: :angry: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    නන්දසේන ගෙන් අහල බලන්න :P
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    එකනේ බන් ආසියාවේ ආශ්චර්යය කියන්නේ!!
    Wadak na katha karala.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ehema 1 paratama hadanda ba bn cmb. aluthin nagarayak daanawa nam natham hambothota wage dura patha 1 parata master plan 1k daala hadanda puluwan bn. chogm welawe parawal elata thiyenda ona nisa ewa carpet kala but e welaweth wellawatte hariye oya cable progect 1 giya. dan thama oka kollupitiya pathata awith thiyenne.but bamba kaduwe nadda kohedo bn. man aanduwata kade yana 1k nemei.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹලට ඔය ටික ඡන්දේ කිට්ටු වෙනකොට අමතක වෙනවනෙ. ඒකනේ මේ අවුල
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබ හීනෙන් අහරියාද බන් ...... මේවා මෙහෙම හැමදාම හැදුවේ නැත්නම් මුන් බිලියන ගණන් හැමදාම ගස කන්නේ කොමද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    ehema 1 paratama hadanda ba bn cmb. aluthin nagarayak daanawa nam natham hambothota wage dura patha 1 parata master plan 1k daala hadanda puluwan bn. chogm welawe parawal elata thiyenda ona nisa ewa carpet kala but e welaweth wellawatte hariye oya cable progect 1 giya. dan thama oka kollupitiya pathata awith thiyenne.but bamba kaduwe nadda kohedo bn. man aanduwata kade yana 1k nemei.

    okata tama kiyanne hari plan ekak na kiyala.. tibuna nam cable dana project eka kalin karala iwaraunama chogm ekata para hadana eka passe karanawane..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිරිසෙන කපන්න කපන්න උදැල්ල මුවහත් වෙනව වගෙ කඩන්න කඩන්න අපි ආශ්චර්යය කරා යනව.
     
    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    Ehema thami yakoo. Palaweni serenma seerama hariyata koranna bee. Weradi weradi thamai haridee koranna ona.