අපි මෙ පෘතුවියෙ තනි වෙලා නැ බන්, අහස බැලුවම කෝටි ගානක් තරු තියෙනවා,, අඩු ගානෙ එක්ක වත් මොකෙක් හරි ඉන්ඩ එපැයි, හැබැයි අර කැරි ඔරියා නම් මානසික ලෙඩෙක්![]()
වැඩ්ඩා;13958964 said:එළ මචන්... තව හොයපන් ඔවා ගැන සතියකට ඔය දේ හම්බුනා නම් තව ටික දවසකින් කොච්චර දේවල් හොයා ගන්න ලැබෙයිද කියලා හොයලම බලන්නකෝ....
එල මචන් +++
විශ්වයේ ජිවය අනිවාර්යෙන් තියනවා බන් , ජිවය කියන්නේ විශ්වය තියන සමහර ශක්තින් ප්‍රතික්‍රිය කරන තව විදිහක් විතරයි,අපි ඔක්කොම මේ විශ්වයේ කොටස් කාරයෝ ,පිඅටසක්වල ජීවින් කියන එක බොරුවක් නෙවෙයි , අපිට වැඩිය බුද්දිමත් , අපිට වැඩිය බුද්දියේ අඩු ජීවින් අනිවාර්යෙන් ඉන්නවා බන් ,
දඩබ්බරයා;13965337 said:


oriyawa yalu karan mona hari sulu sewaka hari illl gamu