නැව්ගල මාතලේ

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මචංලා අපේ මේ අපේ ගමේ තියන ලස්සන කඳු තුනෙන් එකක්. නම නැව්ගල, නැවක් වගේ ගලක් නිසා නැව්ගල කියලා කියනවා. මේ කන්දත් එක්ක බැඳුනු පුරාවෘත ගණනාවක්ම තියනවා. අපේ ගම යටවත්ත. ඒකට නම හැදුනෙත් ඒවගේම මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව තියෙන රත්ලවැව ගම හැදුනෙත් මේ කන්දේ වාසය කරපු වලගම්බා නිසා. සමහර විට උඹල දන්නව ඇති බිසෝවරු හත්දෙනෙක් පැනල මැරුණු දිය ඇල්ලක් ගැන. :( ඒකට කියන්නෙ බිසෝ ඇල්ල කියලා. ඒ දිය ඇල්ල තියෙන්නෙත් මේ කන්දෙම තමයි. ඒ වගේම ඒ බිසෝවරුන්ගේ ආභරණ බොහොමයක් මේ කන්දෙ නිධන් කරල තියනවා. කන්දෙ නගිනකොට සමහර තැන්වල පොලවට පයින් ගැහුවම බොල් හඬක් ඇහෙනවා. බඩු තියෙන්නෙ ඒව ඇතුලෙ තමයි. :rofl: එහෙනම් පුතාල කන්දට නැගලම බලමු නේද? :cool:

    මේ තියෙන්නෙ නැව්ගල කන්ද අපි යන්නෙ ඔය මුදුනෙම වම් අත පැත්තෙ කෙලවරේම සුදුපාටින් පෙනෙන තැනට. එතෙනට අනැගල කන්දෙ අනිත්පැත්තෙන් තමයි බහින්නෙ. :yes:
    14685_221428461325301_2012118037_n.jpg


    ලයිට් කණුව උඩට වෙලා ඉන්න කෙනාව දැක්කද? ;)
    524936_221428637991950_1270075530_n.jpg


    මුලින්ම අපි යන්න ඕනෙ වවුලුගල රජමහා විහාරය ගාවට. ඔය තියෙන්නෙ රජතුමා පන්සලට යන්න හදපු ගල් පඩි පෙල. ඔක දිගේ ටිකක් නැගල මගින් වෙන පාරකට හැරෙන්න තියනවා. ඔය පන්සලත් ගොඩක් පෞරාණික පන්සලක්. ඒ වගේම රජතුමා පාවිච්චි කරපු ගොඩක් දේවල් ඔය පන්සලේ තියනවා. අපි ඉතින් පන්සලට නම් ගියේ නෑ. :no:
    148965_221428941325253_818316294_n.jpg


    අඩෝ ඔය ඉන්න බල්ලො දෙන්න ගමන ඉවරවෙනකම්ම අපිත් එක්ක ආවා.​
    :yes:
    380103_221429007991913_1699138724_n.jpg


    271049_221429157991898_1718808407_n.jpg


    227057_221429224658558_1399446389_n.jpg


    61434_221429931325154_1640815763_n.jpg


    මෙතනින්නම් නගින්න පට්ට අමාරු උනා ඕයි.​
    537659_221430061325141_36277113_n.jpg


    මේ ඔතනට නැග්ගම පේන විදිය.​
    60749_221430014658479_1782418574_n.jpg


    535943_252707401530740_1298253973_n.jpg


    543716_252707488197398_27641985_n.jpg


    නැග්ග ගමන් මෙව්ව තිබ්බ බන්.​
    :P
    537505_221430091325138_100316986_n.jpg


    377602_252705991530881_2041740749_n.jpg


    308078_252706201530860_1580798133_n.jpg


    307922_252706341530846_553421212_n.jpg


    164449_252707588197388_457058725_n.jpg


    563239_252707571530723_1590807891_n.jpg


    521852_252707794864034_673976399_n.jpg


    644008_252707694864044_1175121238_n.jpg


    529931_252707841530696_2056976812_n.jpg


    13168_252708271530653_1856241006_n.jpg


    29604_221432401324907_343582412_n.jpg


    මේ අර කිව්ව තැනට නැග්ගම. දුම් දාන්නෙ හුණු ගල් පෝරණු වලින්​
    12042_221432764658204_1310097407_n.jpg


    307364_252707944864019_1232471123_n.jpg


    604157_252707938197353_992590758_n.jpg


    526800_252708018197345_50915221_n.jpg


    379308_252708028197344_1435744031_n.jpg


    24300_252708211530659_1305814184_n.jpg


    539333_252708231530657_426265815_n.jpg


    31437_252708361530644_637062025_n.jpg


    198349_221433157991498_1704859192_n.jpg


    282820_221434581324689_920068331_n.jpg


    271002_221434671324680_1214381409_n.jpg


    556308_221435097991304_1777751691_n.jpg


    මෙතන තමයි බිසෝ ඇල්ල. බිසෝවරු පැනල මැරුනු තැන.​
    62451_221436627991151_113882541_n.jpg


    547468_221436324657848_771954948_n.jpg


    පොඩ්ඩයි දැම්මේ. ඕක තමයි නැව්ගල :rolleyes:
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නියමයි මචං... ඔයාල ඉන්නේ ගොඩක් ලස්සන පරිසරයක් තියෙන පැත්තක... :)