කරපු පින පව අනුව තමයි වෙන්නේ හැමදේම.හොද දේ කලා නම් හොද ආත්මයක් තියේවි.හරක් මරන තම්බියෙක් වගේ නම් වෙන්නේ ආපහු මස් කඩේම හරකෙක් වෙලා තවත් හම්බයෙක් අතින් මැරුම් කනවා.පින් කලා නම් හොද ආත්මයක් ලබනවා.හොද සල්ලිකාර ගෙදරක බල්ලෙක් හරි වෙලා.
තම්බි (මිත්‍යාදෘෂ්ටික) අය අය අඩුගානේ තිරිසන් ආත්මෙක වත් උපදින්නේ නෑ කල්ප ගානකට.
මිත්‍යාදෘෂ්ටික අය පින් කරත් එච්චර වැඩක් නෑ
සමයක් දෘෂ්ටික කෙනෙක් පොඩි පිනක් කරත් ඇති කල්ප ගණන් සැප විදින්ද
මිත්‍යාදෘෂ්ටික අය පොඩි පවක් කරත් ලොකු කාලයක් දුක් විදින්ද වෙනවා


