නැවැත ඉපදීම

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කරපු පින පව අනුව තමයි වෙන්නේ හැමදේම.හොද දේ කලා නම් හොද ආත්මයක් තියේවි.හරක් මරන තම්බියෙක් වගේ නම් වෙන්නේ ආපහු මස් කඩේම හරකෙක් වෙලා තවත් හම්බයෙක් අතින් මැරුම් කනවා.පින් කලා නම් හොද ආත්මයක් ලබනවා.හොද සල්ලිකාර ගෙදරක බල්ලෙක් හරි වෙලා.

    තම්බි (මිත්‍යාදෘෂ්ටික) අය අය අඩුගානේ තිරිසන් ආත්මෙක වත් උපදින්නේ නෑ කල්ප ගානකට.
    මිත්‍යාදෘෂ්ටික අය පින් කරත් එච්චර වැඩක් නෑ
    සමයක් දෘෂ්ටික කෙනෙක් පොඩි පිනක් කරත් ඇති කල්ප ගණන් සැප විදින්ද
    මිත්‍යාදෘෂ්ටික අය පොඩි පවක් කරත් ලොකු කාලයක් දුක් විදින්ද වෙනවා
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අර කිවත් වගේ ඕකට,වචනයෙන් දෙකෙන් උත්තර දෙන්ඩ බැ .මෙන්න මේක දිගටම අහන්ඩ අහලා පට්ටාන දේශනා අහන්ඩ ,එතකොට තේරෙයි ජිවිතේ තියන් බයානක කමයි ,ඕවට උත්තරයි

    https://www.youtube.com/results?search_query=maha+sinha+nadaya+1

    https://www.youtube.com/watch?v=eZUBD5bAv90

    බොහොම ස්තූතියි මචන්
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මේක බලපන්. හැබැයි උබට අභිධර්මය ගැන දැනුමක් නැත්තම් මේක තේරෙන්නේ නෑ.
    උවමනාවක් තියේ නම් මුල ඉදන් අභිධර්මය ඉගෙන ගනින්.
    මම මගේ ජිවිතේ ඉගෙන ගත්ත වටිනාම දේ අභිධර්මය.
    මගේ ඇග / මගේ හිත වැඩ කරන හැටි තරමක් දුරට මට තෙරෙනේව.
    මම A/L වලට කරේ ජීව විද්‍යාව. එකෙන් කියල දුන්නේ මොන තරම් පටු ක්ෂේත්‍රයක්ද කියල හිතෙන්නේ අභිධර්මය ඉගෙන ගත්තම

    මමත් කලේ ජීව විද්‍යාව මට ඕනි මේක ගලපන්න
    ස්තූතියි සහෝ
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සිත හා කය කියලා දෙකක් තියෙන බව උබ දන්නවා ඇතිනේ. කය තිබ්බට වැඩක් නෑ, අපේ සිතට කය ඇසුරු කරගෙන පවතින්න බැරිනම්. සිත තිබ්බට වැඩක් නෑ, අපේ කය සිත පවතින්නට සුදුසු තත්වයක් නැතිනම්. මැරෙනකොට ඇතිවෙන ප්‍රතිසංදි විඥ්ඥානයට අනුරූපව අපේ නැවත ඉපදීම වෙන ස්ථානය තීරණය වෙනවා. ඒක කර්මානුකූලව සිදුවෙන දෙයක්. ඇතිවෙන සැනෙකින් නැති වෙන නාම රූප වල පැවත්ම දකවන්නේ චිතක්ෂන වලින් නිසා. ට්‍රාන්ස්ෆර් වගේ වචන පාවිච්චි කරන්නත් බෑ. කොටින්ම කියනව නම්, මේ දැන් ඉන්න උබ නෙවෙයි තව තත්පරයකට පස්සේ ඉන්නේ. ඒ නිසා නැවත ඉපදීමකදි ට්‍රාන්ස්ෆර් වගේ වචන පාවිච්චි කරන එක වැරදියි.

    තේරුනේ නෑ මචන්

    දැන් හරි මචන් අල්ලාගත්තා
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන් ඇත්තම කතාව කියන්නම් කෙටියෙන්

    අද උදේ මම ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Interstellar.2014 චිත්‍රපටිය බැලුවා තාමත් ඒක ගැන හිත හිත ඉන්නේ
    ඇත්ත්ටම මේවගේ වෙන්න පුලුවන්ද කියලා

    ඊට පස්සේ හවස අපේ තාත්තා කියනවා මහමායා දේවිය කලුරිය කරල දිව්‍යලොකේ ඉපදීලා දින ගානයි කියල .

    මට මේ කාල වෙනස ගැන දැනගන්න ඕනි
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කරපු පින පව අනුව තමයි වෙන්නේ හැමදේම.හොද දේ කලා නම් හොද ආත්මයක් තියේවි.හරක් මරන තම්බියෙක් වගේ නම් වෙන්නේ ආපහු මස් කඩේම හරකෙක් වෙලා තවත් හම්බයෙක් අතින් මැරුම් කනවා.පින් කලා නම් හොද ආත්මයක් ලබනවා.හොද සල්ලිකාර ගෙදරක බල්ලෙක් හරි වෙලා.

    මුන් ගැන කතා නොකර ඉමු . තර්ක කරන්න පුලුවන් ජාතියක් යෑ :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් මේකෙ තිබුන පානදුරාවාදය ත්රෙඩ් එකේ හොද පැහැදිකිරීමක් තිබුනා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දැන් හරි මචන් අල්ලාගත්තා

    එල

    මචන් ඇත්තම කතාව කියන්නම් කෙටියෙන්

    අද උදේ මම ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Interstellar.2014 චිත්‍රපටිය බැලුවා තාමත් ඒක ගැන හිත හිත ඉන්නේ
    ඇත්ත්ටම මේවගේ වෙන්න පුලුවන්ද කියලා

    ඊට පස්සේ හවස අපේ තාත්තා කියනවා මහමායා දේවිය කලුරිය කරල දිව්‍යලොකේ ඉපදීලා දින ගානයි කියල .

    මට මේ කාල වෙනස ගැන දැනගන්න ඕනි

    Interstellar බලලා මාත් මංඥ්ඥං උනා. ඒ ගැන කියන්න දන්නේ නෑ.

    මොහොතකට හිතපන්කෝ අවුරුදු 2500කට ආසන්න කාලයක් දවස් 7යි නම් පට්ට ස්ලෝමෝශන් ජීවිතයක්නේ ගත කරලා තියෙන්නේ.

    මහමායා දේවිය කලුරිය කරලා ඉපදුනේ මාතෘ දිව්‍ය පුත්‍රයා නමින්. මතක විදිහට තව්තිසාවේ. මිනිස්සුන්ගේ ආයු කාලයට සාපේක්ෂව දිව්‍යලෝක වල ආයු කාලය ගොඩක් වැඩියි. පෘතුවි වර්ශ වලින් කියනව නම් අවුරුදු මිලියන ගනන්. මේ නිසා සාමාන්‍ය මිනිහෙක්ට මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා කියන්න ගත්තා. දිව්‍යලෝකේ තත්පරයක් = මනුශ්ය ලෝකේ අවුරුදු #### ප්‍රමානයකට කියලා. ඊට පස්සේ අවුරුදු 2500 කන්වර්ට් කරා දිව්‍යලෝක වල කාලයට. ඉතින් උත්තරේ එන්නේ දවස් ගනන් වලින්. (බ්‍රහ්ම ලෝක වල නම් තත්පරයක් වත් නැති වෙයි) නොදන්න අයටත් තේරෙන්න ඕක හැමතැනම කියාගෙන කියාගෙන ගිහින් ධර්මය විමසන අයට ලොකු ගැටලුවක් වෙලා. මේවා බණ කියන හාමුදුරුවරුන්ගෙත් වැරදි.
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අලුත් ජීවියෙක් තමයි.
    පටිච්ච සමුප්පාදය හොදට කියවන්න..

    ඒ ආයේ මනුස්සයෙක් හරි සතෙක් හරි වෙලා ඉපදුනොත් නේ .....
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    එල

    Interstellar බලලා මාත් මංඥ්ඥං උනා. ඒ ගැන කියන්න දන්නේ නෑ.

    මොහොතකට හිතපන්කෝ අවුරුදු 2500කට ආසන්න කාලයක් දවස් 7යි නම් පට්ට ස්ලෝමෝශන් ජීවිතයක්නේ ගත කරලා තියෙන්නේ.

    මහමායා දේවිය කලුරිය කරලා ඉපදුනේ මාතෘ දිව්‍ය පුත්‍රයා නමින්. මතක විදිහට තව්තිසාවේ. මිනිස්සුන්ගේ ආයු කාලයට සාපේක්ෂව දිව්‍යලෝක වල ආයු කාලය ගොඩක් වැඩියි. පෘතුවි වර්ශ වලින් කියනව නම් අවුරුදු මිලියන ගනන්. මේ නිසා සාමාන්‍ය මිනිහෙක්ට මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා කියන්න ගත්තා. දිව්‍යලෝකේ තත්පරයක් = මනුශ්ය ලෝකේ අවුරුදු #### ප්‍රමානයකට කියලා. ඊට පස්සේ අවුරුදු 2500 කන්වර්ට් කරා දිව්‍යලෝක වල කාලයට. ඉතින් උත්තරේ එන්නේ දවස් ගනන් වලින්. (බ්‍රහ්ම ලෝක වල නම් තත්පරයක් වත් නැති වෙයි) නොදන්න අයටත් තේරෙන්න ඕක හැමතැනම කියාගෙන කියාගෙන ගිහින් ධර්මය විමසන අයට ලොකු ගැටලුවක් වෙලා. මේවා බණ කියන හාමුදුරුවරුන්ගෙත් වැරදි.

    මෙන්න මේක තමා
    කාලය කොහොමද තැන් දෙකකට දෙවිදියකට බලපාන්නේ :no::no::no:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් අරය , භ්‍රමණ වේගය ගැන හිතලද නැත්නම් වෙන විදියක්ද ?

    මචන් මන් නිකම්ම හිතට ආපු උදාහරනයක් අරගෙන කිව්වේ.

    neptune එක අවුරුද්දක් (සුර්ය වටේ සම්පුර්ණ භ්‍රමණයක් වෙන්න) පෘතුවි අවුරුදු වලින් අවුරුදු 164~ විතර වෙනවා,

    නිකමට හිතහන් එහෙ ජීවියෝ (මොන form එකකින් හරි හිටියොත්) එතකොට අවුරුදු 10 ක් හිටියත් පෘතුවි ආයු කාලයෙන් බැලුවොත් අවුරුදු 1600~ ගානක්.

    ඔව් මචන් උබ කිව්වා ක්රුනු ගැනහිතල තම කිව්වේ.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    මචන් මන් නිකම්ම හිතට ආපු උදාහරනයක් අරගෙන කිව්වේ.

    neptune එක අවුරුද්දක් (සුර්ය වටේ සම්පුර්ණ භ්‍රමණයක් වෙන්න) පෘතුවි අවුරුදු වලින් අවුරුදු 164~ විතර වෙනවා,

    නිකමට හිතහන් එහෙ ජීවියෝ (මොන form එකකින් හරි හිටියොත්) එතකොට අවුරුදු 10 ක් හිටියත් පෘතුවි ආයු කාලයෙන් බැලුවොත් අවුරුදු 1600~ ගානක්.

    ඔව් මචන් උබ කිව්වා ක්රුනු ගැනහිතල තම කිව්වේ.

    ඔතනින් එහාට සෑහෙන්න දෙයක් තියෙනවා බන් මට හිතෙන විදියට
    මැත්ස් කරන් එවුන් කාලය වෙනම තලයක් විදිහට අරන්ද ගනන් හදන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේක තමා
    කාලය කොහොමද තැන් දෙකකට දෙවිදියකට බලපාන්නේ :no::no::no:

    කාලයත් සාපේක්ෂයි කියල කියනවනේ නේද ? intersteller එකේ අර සෙට් එක පැය ගානක් ග්‍රහලෝකෙකට බැහැල ආපහු එනකොට යානයේ හිටපු මනුස්සය අවුරුදු 23ක් පහුකරලා තිබ්බේ. දිව්‍යලෝක වල වෙනවනං වෙනව ඇත්තෙ එහෙම සින් එකක් :oo:
     
    bump