:::...නැවියාගේ මාළු දැලේ පැටලුනු අපූරු මසුන් ග
රුසියානු ජාතික නැවියාගේ මාළු දැලේ පැටලුනු අපූරු මසුන් ගේ එකතුව බලමු ද?
රොමාන් ෆෙඩොට්සෝ කියන්නේ මාළු අල්ලන ට්‍රෝලර් යාත්‍රාවක කටයුතු කරන පුද්ගලයෙක්. ඔහුට ලැබෙන විවේක කාලයේ දී ඔහුගේ twitter ගිණුම අප්ඩේට් කරන්න ඔහු අමතක කරන්නේ නෑ. කොහොම වුනත් මෙයාගේ Twitter ගිණුම අනෙක් අයගේ ඒවාට වඩා කැපී පෙනෙන විශේෂත්වයක් තියනවා. ඒ මොකක් කියලා ද ඔයගොල්ලෝ හිතන්නේ ? ඒ තමයි මෙයා අප්ලෝඩ් කරන ෆොටෝ වල ඉන්න මාළු. මාළු කිව්වට ඒවායේ ඉන්නේ සාමාන්‍ය මාළු නම් නෙමෙයි. ඒවායේ ඉන්නේ අමුතුම විදියේ මාළු. ඔයගොල්ලෝ කවදාවත් ජිවිතයට දැකලාවත් නැති මාළුන්ගේ ඡායාරූප තමයි මෙය අප්ලෝඩ් කරන්නේ. ඒ විදියට මෙයා අප්ලෝඩ් කරන ඡායාරූප වල ඉන්නේ මෙයා ධිවර රැකියාව කරන අතරතුරේ මාළු දැල් වල පැටලෙන අමුතුම විදියේ මාළු. බලන්නකෝ මේ එකතුව කොහොම ද කියලා.
මේ ඉන්නේ Sunfish කෙනෙක්. මොරොක්කෝවෙදී තමයි අහුවෙලා තියෙන්නේ
මේ ඉන්නේ starfish කෙනෙක්. Barents මුහුදෙන් තමයි හමුවෙලා තියෙන්නේ.
මේ ඉන්නේ Chimaera fish කෙනෙක් Barents මුහුදෙන් තමයි හමුවෙලා තියෙන්නේ.
මෙයාලා හම්බුවෙලා තියෙන්නෙත් බැරන්ට් මුහුදෙන්. මුහුදු ඉරවල් (sea suns) ව්දියට හඳුන්වනවා.
මෙයාගේ නම නම් දන්නේ නෑ. මෙයත් Barents Sea එකෙන් තමයි හමුවෙලා තියෙන්නේ.
මෙයා නම් ගොඩාක් ඉපැරණි මෝර විශේෂයක්. Frilled shark කෙනෙක් විදියට හඳුන්වනවා. බලන්නකෝ මෙයාගේ දත් පෙළගැහිලා තියන ආකාරය.
මෙයත් බැරන්ට් මුහුදෙන් ම තමයි. මෙයාගේ සම නිකන් රෙදි වගේ ලු.
ග්‍රීන්ලන්ත මුහුදෙන් තමයි මෙයාව හමුවෙලා තියෙන්නේ.
මෙයාට කියන්නේ ෆිස්ටුලරියා නැතිනම් කොනෙට්ෆිෂ් කියලා. (Fistularia / Cornetfish)
මේ කවුද කියලා නම් තාම අඳුරගෙන නෑ.
මෙයාව කලින් දැකලා තියනවා ද ? එයට චුටි අං තියනවා වගේ නේද ?
මෙයා නම් දල්ලෙක් වගේ.
මෙයා නිකන් බයවෙලා වගේ නේද ? මෙයා Irminger Sea එකෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ.
මෝර පැටියෙක්. මෙයාගේ හිස පෙදෙස මිටියක් වගේ හින්දා මෙයාට කියන්නේ hammerhead shark කියලා.
මෙන්න මෙයත් හම්බු වෙලා තියෙන්නේ දලක පැටලිලා ඉඳලා තමයි.
මේ ඉන්නේ චිමේරා (Chimaera) කියන මාළුවා.Barents මුහුදෙන් තමයි හමුවෙලා තියෙන්නේ.

Source - sira.lk