නැවෙන් පැනලා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,181
    31,917
    113
    Navy eke nawakin panalada koheda paraya
    thawama janadipathikama pissa gawa............
    nariyata nammanna kiyala deal eka dala paninna aththe...
    nariyata yatawena deshapaluwantath shot eka denna ona...........
     
    • Like
    Reactions: sakilla

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    ඔය අනිත් පොඩි පොඩි එවුන් වෙන්න ඇති.
    අරූ කෑම්ප් එහෙක ඇති
    අනිවා. පොන්නයා දැන් කෑම්ප් එකකින් පිට වුනොත් වෙන්නෙ චොපර් එකක. ඒකත් Sඋවර් නැතුව ඇති හැංගිලා ඇත්තෙ බංකරේක.
     
    • Like
    Reactions: Solo Rider

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    mewa okkoma drama bn, ubala hithnawada oka hadesiyama wena wada kiyala, okkmo securuty report kalinma yanwa. hama details ekakama, e anuwa thami wada karanna. ewa party leader okoma dannwa, minusnwa kullapu karanwa balaya allana.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    රට පන්නා කියලා බොරුවට කියනවා ඇති අවදානේ වෙන පැත්තකට ගන්න..අපි නොදන්න රාජපස්ස..
     
    • Like
    Reactions: Any.key

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ටික දවසකින් හැන්ගුන තැනින් එලෛයට ඇවිත් කියයි ලක්ශ 69ක් ජන වරමකින් ආව ජනපති මම තව මට වසර දෙකක් තියෙනවා කියලා
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ටික දවසකින් හැන්ගුන තැනින් එලෛයට ඇවිත් කියයි ලක්ශ 69ක් ජන වරමකින් ආව ජනපති මම තව මට වසර දෙකක් තියෙනවා කියලා
    අනිවා. ඔන්න බලපන් නැද්ද කියල.
     
    • Haha
    Reactions: sirimal1