නැව = කාන්තාව...!!!!!!?????

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තෝ තොගේ තාත්ත ගේ ** ඉන්න කාලේ.......:angry::angry:
    ඇයි අවුල් ද?:angry:

    :oo: නෑ මේ ත්‍රෙඩ් එක දාපු 2011 ට වයස බැලුවත් ඔය ලොක්කට වයස 58ක්.... එතකොට මාමිටත් ඒ කිට්ටුවමනේ වයස..... ඒකයි..... :P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    There are meny more reasons machan, this is only one of them

    15895_442603812569970_9206750092390480614_n.jpg
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකත් ඇත්ත කතාවක්.....

    අපිට දේශනයක් තිබුණා. දේශනයට ආවෙ අපි ඉතාමත් ගරු කරන, ආදරය කරන විශිෂ්ඨ නාවුක හමුදා නිලධාරියෙක්. එතුමාට තියෙන ‍ගෞරවය නිසා මම නම කියන්නේ නැහැ. මේකේ සමහර තැන් මම ඉංග්‍රීසි බාසාවෙන් දානවා කතාවෙ රසය නොමැරෙන්න....කමක් නැහැ නේද...???;)

    එතුමා දේශනය කරගෙන යද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා....:confused:

    “Gentlemen” (හැබැයි එතන එකම එක නාවික නිළධාරිනියක් හිටියා...එතුමා දැක්කේ නැද්ද කොහෙද...)

    “Why we call our vessels or ships as you all know as females? Normally we refer our ships as SHE. What is the reason behind that ?” :eek:

    අපි අඤඤකොරොස්...දීපල්ල කෝ මේවට උත්තර..........

    අපේ ඩොක් මේට් ලා විවිධ උත්තර දුන්නා.......
    සියල්ල සිනාමුසුව ප්‍රතික්ෂේප කරපු එතුමා මෙන්න මෙහෙම කිවුවා.....

    “No gentlemen, in both cases the bottom is always WET…!!!!”:shocked::shocked::shocked:

    ප්‍රතිචාර ප්ලීස්......!!!!!!

    ලේ සුද්ද වෙන්නත් එක්ක මේවත් බලන්න.....


    අඩෝ මේක පරණ කතාවක් නේ බන්. 1998 දී මම මේක ම ඇහුවා UK වලදී බන්. මම හිතන්නේ උබේ SIR මාත් එක්ක ඉන්න ඇති. :P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මේක පරණ කතාවක් නේ බන්. 1998 දී මම මේක ම ඇහුවා UK වලදී බන්. මම හිතන්නේ උබේ SIR මාත් එක්ක ඉන්න ඇති. :P:P:P
    ඒ කියන්නේ උඹ මට වඩා වයසයි නේහ්?:rofl::P