තෝ තොගේ තාත්ත ගේ ** ඉන්න කාලේ.......
ඇයි අවුල් ද?![]()
නෑ මේ ත්රෙඩ් එක දාපු 2011 ට වයස බැලුවත් ඔය ලොක්කට වයස 58ක්.... එතකොට මාමිටත් ඒ කිට්ටුවමනේ වයස..... ඒකයි..... 
තෝ තොගේ තාත්ත ගේ ** ඉන්න කාලේ.......
ඇයි අවුල් ද?![]()
නෑ මේ ත්රෙඩ් එක දාපු 2011 ට වයස බැලුවත් ඔය ලොක්කට වයස 58ක්.... එතකොට මාමිටත් ඒ කිට්ටුවමනේ වයස..... ඒකයි..... 
මේකත් ඇත්ත කතාවක්.....
අපිට දේශනයක් තිබුණා. දේශනයට ආවෙ අපි ඉතාමත් ගරු කරන, ආදරය කරන විශිෂ්ඨ නාවුක හමුදා නිලධාරියෙක්. එතුමාට තියෙන ගෞරවය නිසා මම නම කියන්නේ නැහැ. මේකේ සමහර තැන් මම ඉංග්රීසි බාසාවෙන් දානවා කතාවෙ රසය නොමැරෙන්න....කමක් නැහැ නේද...???
එතුමා දේශනය කරගෙන යද්දී මෙන්න මෙහෙම ප්රශ්නයක් ඇහුවා....
“Gentlemen” (හැබැයි එතන එකම එක නාවික නිළධාරිනියක් හිටියා...එතුමා දැක්කේ නැද්ද කොහෙද...)
“Why we call our vessels or ships as you all know as females? Normally we refer our ships as SHE. What is the reason behind that ?”
අපි අඤඤකොරොස්...දීපල්ල කෝ මේවට උත්තර..........
අපේ ඩොක් මේට් ලා විවිධ උත්තර දුන්නා.......
සියල්ල සිනාමුසුව ප්රතික්ෂේප කරපු එතුමා මෙන්න මෙහෙම කිවුවා.....
“No gentlemen, in both cases the bottom is always WET…!!!!”
ප්රතිචාර ප්ලීස්......!!!!!!
ලේ සුද්ද වෙන්නත් එක්ක මේවත් බලන්න.....



ඒ කියන්නේ උඹ මට වඩා වයසයි නේහ්?අඩෝ මේක පරණ කතාවක් නේ බන්. 1998 දී මම මේක ම ඇහුවා UK වලදී බන්. මම හිතන්නේ උබේ SIR මාත් එක්ක ඉන්න ඇති.![]()

