නැව කිලෝමීටර් භාගයක් දිගයිලු

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    නැව කිලෝමීටර් භාගයක් දිගයිලු

    seawise-giant-biggest-ship1.jpg

    සීවයිස් ජයෙන්ට් නැව තෙල් ටෑන්කර් එකක්. මේ නැව කිලෝමීටර් භාගයක් වගේ දිගයි – මීටර් 458.45. මේ දිගට ටාටා නැනෝ කාස් තිබ්බොත් 152ක් ඕනි. කොලඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට වඩා තුන් ගුනයක් දිගයි.
    Untitled-5.jpg

    ෆුල් ලෝඩ් එකක් දැම්මම ටොන් 646,642 බරයි. අලියො 100,000 උනත් ඒ ගානට එන්නෙ නෑ. ඒ අලියෝ පෝලිමට දැම්මොත් කොලඹ ඉඳල ඩුබායි වලට ගිහිල්ල ආපහු එන්න දිගයි. මේ නැව අලි බරක් යකෝ!

    2009 මේ නැව කැඩුවා. ප්‍රෙලූඩ් කියලා අලුත් එකක් හදනවා. ඒක සීවයිස් ජයෙන්ට් එකට වඩා ලොකුයි. මේක පාවිච්චි කරන්නේ ගෑස් ප්ලාන්ට් එකක් හැටියට. හැබැයි නැවක් වගේ යන්නත් පුලුවන්.ඒක තමයි මේ ෆෝටො එකේ පෙනෙන්නේ.
    Prelude-ship-3_2756030b.jpg



    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P