අපි ජීවත්ව ඉන්න කාලේ වැදගැම්මකට නැති පොලිටික්ස්, කෙළවරක් නැති ප්රශ්ණ වලින් හෙම්බත් වෙලා මැරෙනකම් දුක්විඳලා ඊළඟ සැරේ හොඳ එකක් පතන අසරණ මෝඩයෝ ඉන්නවා,
එත් එහෙම ඊළඟ සැරයක් කියල දෙයක් නැහැ,
ඉතින් ඉන්න කාලේ සතුටෙන් ඉන්නවා, අහක යන ලබ්බවල් නිසා මූඩ් වෙන වෙලාවල් තියෙනවා, එත් කොහොම හරි ඒවා අමතක කරලා ජොලියේ ඉන්නවා.