නැව ගිලුණත් බෑන්චූන් ද?

උඹලා නැව ගිලුණත් බෑන්චූන් වගේද ඉන්නේ? නෙත්තම් පොඩ්ඩ ඇත්තම් මූඩ් අවුල් යනවද? එහෙමත් නැත්තම් අතර මැද ද

  • නැව ගිලුණත් බෑන්චූන්

  • පොඩ්ඩ ඇත්තම් අවුල්

  • අතර මැද


Results are only viewable after voting.

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපි ජීවත්ව ඉන්න කාලේ වැදගැම්මකට නැති පොලිටික්ස්, කෙළවරක් නැති ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා මැරෙනකම් දුක්විඳලා ඊළඟ සැරේ හොඳ එකක් පතන අසරණ මෝඩයෝ ඉන්නවා,

    එත් එහෙම ඊළඟ සැරයක් කියල දෙයක් නැහැ,

    ඉතින් ඉන්න කාලේ සතුටෙන් ඉන්නවා, අහක යන ලබ්බවල් නිසා මූඩ් වෙන වෙලාවල් තියෙනවා, එත් කොහොම හරි ඒවා අමතක කරලා ජොලියේ ඉන්නවා.
     
    • Like
    Reactions: OrangeHat