නැව නිදහස් කරලා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔකේ කැප්ටන් බුවාත් මාර යකෙක්නේ. ඌ දෙරනට කතාකරලා කියනවා නැව නිදහස් කරගන්න හමුදාව එවන්න එපා කොල්ලකාරන්ට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ටහිකෙන කැප්ටන් කෙනෙක්නේ.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මරන බය දැනුනහම මිනිස්සු නොකරන දෙයක් නැ බන්.. ඒ මනුස්සයා කතා කරලා අයියට කිව්වේ එන්න හම්බ උනේ නැත්තම් දරුවා බලාගන්න කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    "Aris 13 was released without a ransom being paid"

    ඒක හොඳයි
    සොමාලි හමුදාවේ උන් නෙලලා කොල්ලකාපු උන්ට අම්බානක. නැවේ උන්ගෙත් වැරැද්ද බන්. තෙල් කාලේ ඉතිරි කරගන්න ඔනා නිසා උන් පයිරසි ඇටැක් තියන සොන් එකේම ගිහින්. අරුනුත් කොහොමහරි නැවක් අල්ලගන්න ඇවිත් තියෙන්නේ. අවුරුදු 5කට පස්සෙලු ඔය කොලේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570

    Maybe they were given instructions to do so since de tanker been chartered by an Somali...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Maybe they were given instructions to do so since de tanker been chartered by an Somali...
    ඔව්, එවා කියන්නත් බැ. සොමාලි උන්ම දුන්නද දන්නේ නැ ගේම. මේ පාර කොල්ලකාපු උන් ප්‍රොෆෙශනල් උන් නෙමෙයි වගේ. උන්ගේ ඉල්ලීමත් වෙන සීන් එකක්. උන්ගේ මූදට් ඇවිත් තයීලන්ඩ් නැව් මාලු අල්ලනවලු, ඒක නවත්තන්න නැත්තම් කොල්ලකනවා වගේ සීන් එකකුත් ගියා. ඔරිජිනල් සොමාලි පරිටේට්ස්ලා ඔක ඉස්සුවානම් නිකන් එවන එකක් නැ. උන් අල්කයිඩා උන් එක්කත් ඩීල් තියන උන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව්, එවා කියන්නත් බැ. සොමාලි උන්ම දුන්නද දන්නේ නැ ගේම. මේ පාර කොල්ලකාපු උන් ප්‍රොෆෙශනල් උන් නෙමෙයි වගේ. උන්ගේ ඉල්ලීමත් වෙන සීන් එකක්. උන්ගේ මූදට් ඇවිත් තයීලන්ඩ් නැව් මාලු අල්ලනවලු, ඒක නවත්තන්න නැත්තම් කොල්ලකනවා වගේ සීන් එකකුත් ගියා. ඔරිජිනල් සොමාලි පරිටේට්ස්ලා ඔක ඉස්සුවානම් නිකන් එවන එකක් නැ. උන් අල්කයිඩා උන් එක්කත් ඩීල් තියන උන්.

    or, unta duka hithenna ethi lankawa wage hingana rataka ship ekak aragena wedak ne kiyala, salli illanawa wenuwata un salli tikak ape ewunta deela ewanna ethi.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    or, unta duka hithenna ethi lankawa wage hingana rataka ship ekak aragena wedak ne kiyala, salli illanawa wenuwata un salli tikak ape ewunta deela ewanna ethi.
    සිරාවටම බන්. මකුලන්ද කියන ගැනුකෙන (කප්ටන්ගේ අක්කා ) කිව්වෙත් ඔය වගේ කතවක් තමයි. "මූදුකොල්ලකාරයොත් මිනිස්සුනේ, කතා කරලා විසදගන්න පුලුවන්නේ, ඒ මිනිස්සුත් සල්ලි ඉල්ලනවා වගේම අපේ මිනිස්සුත් මූදටගියේ සල්ලි හොයාගන්නනේ " කියලා. ශිපින් කම්පැනි එකට නම් ඒ ගැනු කෙනා දොස් කිව්වා කොල් කලාම ආන්සර් කලේ නැ කියලා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටනම් හිතෙන්නෙ ඔය සිද්ධිය යට double game එකක් ගියා කියල

    ඇයි සිද්ධිය වෙච්ච ගමන් Avant Guard කාරය උඩ පැනගෙන ආවෙ ඌ බේරල දෙන්නම් කියල?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටනම් හිතෙන්නෙ ඔය සිද්ධිය යට double game එකක් ගියා කියල

    ඇයි සිද්ධිය වෙච්ච ගමන් Avant Guard කාරය උඩ පැනගෙන ආවෙ ඌ බේරල දෙන්නම් කියල?
    ඌ බැලුවේ බොරදියේ මාලු බාන්න. යුරොපියන් මැරිටයිම් රෙස්කියු එකේ උනුත් සොමාලි හමුදාවට වැඩේ බාරදිලා ප්ලේන් එකකින් අදීක්ශනය කරන එක විතරයි කලේ.. ලන්කාවේ ඇවන්ට්ගාඩ් එකේ උන් මෙහේ ඉදන් ගේමට ලැස්තිය.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඌ බැලුවේ බොරදියේ මාලු බාන්න. යුරොපියන් මැරිටයිම් රෙස්කියු එකේ උනුත් සොමාලි හමුදාවට වැඩේ බාරදිලා ප්ලේන් එකකින් අදීක්ශනය කරන එක විතරයි කලේ.. ලන්කාවේ ඇවන්ට්ගාඩ් එකේ උන් මෙහේ ඉදන් ගේමට ලැස්තිය.

    හිතෙන්නෙ නැද්ද Avant Guard එකයි Somali Piratesලයි අතර deal කක් තියනව කියල

    උන් ඉඳල ඉඳල දුන්නෙ ලංකාවෙ උන් ඉන්න නැවකටමනෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිතෙන්නෙ නැද්ද Avant Guard එකයි Somali Piratesලයි අතර deal කක් තියනව කියල

    උන් ඉඳල ඉඳල දුන්නෙ ලංකාවෙ උන් ඉන්න නැවකටමනෙ
    ඩීල් නම් මන්දා හැබැයි ආයුද බිස්නස් නම් කොරලා තියන පාටයි.. ඉස්සර ඇවන්ට්ගාඩ් එකේ නැව් ආරක්ශා කරනවා කිය කිය මහනුවර නැව ගිහින් තියෙන්නෙම ඔය සොමාලි කොස්ට් එකේ. ආයුද බිස්නස් නම් කරන්න ඇති. සිරියල් නම්බර් මකපු ආයුද නැත්තම් මහා පරිමානෙන් පුද්ගලික ආරක්ශ සේවාවක තියෙන්න හැටියක් නැනේ. ඔවා ඩිෆෙන්ඩ් කරන්න ගිහින් තමා මාරපනට ගෙදර යන්න උනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සොමාලි හමුදාවේ උන් නෙලලා කොල්ලකාපු උන්ට අම්බානක. නැවේ උන්ගෙත් වැරැද්ද බන්. තෙල් කාලේ ඉතිරි කරගන්න ඔනා නිසා උන් පයිරසි ඇටැක් තියන සොන් එකේම ගිහින්. අරුනුත් කොහොමහරි නැවක් අල්ලගන්න ඇවිත් තියෙන්නේ. අවුරුදු 5කට පස්සෙලු ඔය කොලේ.
    නැව අල්ලල තියෙන්නෙ මංකොල්ලකාරයො නෙමෙයි. මේ නැව උන්ගෙ ඒරියා එකට හොරෙන් ආපු නිසා මාලුකාරයො වගයක් නැව අල්ලගෙන ගෙනිහින්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැව අල්ලල තියෙන්නෙ මංකොල්ලකාරයො නෙමෙයි. මේ නැව උන්ගෙ ඒරියා එකට හොරෙන් ආපු නිසා මාලුකාරයො වගයක් නැව අල්ලගෙන ගෙනිහින්
    ජොබ් නැති අනාතයො ටිකක්.. ඒ අලූලා ගමේ වැඩිහිටියො තමා මැදිහත් වෙලා සාකච්චා කරලා තියෙන්නේ. ඒත් හරි ගියේ නැති හින්දා තමා ඇටැක් කරලා බේරගන තියෙන්නේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,633
    13,340
    113
    අර සේනාධිපතියා කිව්වා නේද උට විතරයි කියල ඕක බේරගන්න පුළුවන් කියල
    ඒ අස්සේ උගේ ලොක්කා කියනවා උන් පහුගිය ටිකේ ඔය කොල්ල කාරයෝ ටික බින්දුවටම බස්සළලු තිබ්බේ කියල
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔකේ කැප්ටන් බුවාත් මාර යකෙක්නේ. ඌ දෙරනට කතාකරලා කියනවා නැව නිදහස් කරගන්න හමුදාව එවන්න එපා කොල්ලකාරන්ට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ටහිකෙන කැප්ටන් කෙනෙක්නේ.

    :no::no: eya ehema kiwe hamudawe aya nawata wedi thiyenakota ape kattiyawa issarahata danwalu. wedi wadina nisayi eya ehema kiwe.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අර සේනාධිපතියා කිව්වා නේද උට විතරයි කියල ඕක බේරගන්න පුළුවන් කියල
    ඒ අස්සේ උගේ ලොක්කා කියනවා උන් පහුගිය ටිකේ ඔය කොල්ල කාරයෝ ටික බින්දුවටම බස්සළලු තිබ්බේ කියල

    :lol: :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    ඔව්, එවා කියන්නත් බැ. සොමාලි උන්ම දුන්නද දන්නේ නැ ගේම. මේ පාර කොල්ලකාපු උන් ප්‍රොෆෙශනල් උන් නෙමෙයි වගේ. උන්ගේ ඉල්ලීමත් වෙන සීන් එකක්. උන්ගේ මූදට් ඇවිත් තයීලන්ඩ් නැව් මාලු අල්ලනවලු, ඒක නවත්තන්න නැත්තම් කොල්ලකනවා වගේ සීන් එකකුත් ගියා. ඔරිජිනල් සොමාලි පරිටේට්ස්ලා ඔක ඉස්සුවානම් නිකන් එවන එකක් නැ. උන් අල්කයිඩා උන් එක්කත් ඩීල් තියන උන්.

    maybe its a act done by owners to claim P&I insurance cover since they suffered a huge lost in Sri Lanka ...de story is tht they tried to use this tanker as a bunkering barge in Sri Lanka thts why they change vessel registry under ours to work in our waters but Shipping ministry did not issue authority to them...So de vessel has been laid up for almost 6 months in Galle anchorage ...thts a huge lost to a shipping company at least half million U$ lost ..so who knows maybe de greek owners took a U turn to easy cash:P

    or, unta duka hithenna ethi lankawa wage hingana rataka ship ekak aragena wedak ne kiyala, salli illanawa wenuwata un salli tikak ape ewunta deela ewanna ethi.

    Dude seamen r well paid master of such a tanker maybe getting atleast U$ 5000 as monthly salary thts like lkr 700,000 :rolleyes: