නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,559
    6,866
    113
    Gedara
    මදැයි කොලා ලබන සතියෙ පාසිකුඩා ආරැගම්බේ යන්න හිටියෙ.බීච් එකේ නාලා ඉවරයි තව අවුරැදු ගානකට
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,866
    113
    Gedara
    ඇත්තටම ලන්කාවේ නේවි එකට මේ වගේ ලොකු දෙයක් මැඩ පවත්වන්න පහසුකම් නෑ.අසල්වැසි රටවලින් වලින් ලොකු සහයෝගයක් ගත්තොත් හොදයි කතා කරලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

    වෙලාවට අයින් කර ගන්න පුලුවන් වුනොත් හොඳයි
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..

    කව්රු බිලිදෙයිද?

    1. නාකි මයිනා
    2. නාමල් ගොන් නාම්බා
    3. ගූ විමලේ
    4. එරෝසන්

    ubalage thattawa.
    Hama labbatama deshapalanaya gava ganna epa yako.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    wena pathhakin tanker ekak genalla oil tika ekata transfer karanna barida ban oya athare

    Ehama pump karanna head ekake kohenda denne? oya ships wala ehama mechanism ekake na. Power eka thama case eka offshore waladi ithin ehama na ganna tool ekake. onshore nam thiyanawa
     
    • Sad
    Reactions: THE_RAIN

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..

    කව්රු බිලිදෙයිද?

    1. නාකි මයිනා
    2. නාමල් ගොන් නාම්බා
    3. ගූ විමලේ
    4. එරෝසන්

    රෙන්න තියන පුක හැම තැනදීම දෙන්න එපා මචන්....දේශපාලන thread වලදී විතරක් දීපන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    ඕකා බලයට අාවට පස්සෙ බලපං ලෝකෙටම වුන දේවල් ඵකින් ඵක අරන්.ෂික් පුදුම මූසල කමක් යකෝ..දැන් ඉතිං මේක පුපුරලා ගියහම ලංකාවෙන් බාගයක්ම ඉවරයි..අර සාදු කෙනෙක් කියපු කථාව සහතික අැත්ත.මූසල පාලකයෙක් බලයට අාවහම ලෝකෙටම ඒ මූසලකම වදිනවා..

    aparade neda ban.Anura sir path karaganna tibune :(
     
    Similar threads