මදැයි කොලා ලබන සතියෙ පාසිකුඩා ආරැගම්බේ යන්න හිටියෙ.බීච් එකේ නාලා ඉවරයි තව අවුරැදු ගානකට
විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ද ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා.
ubawa bili dunnama hari
ස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..
කව්රු බිලිදෙයිද?
1. නාකි මයිනා
2. නාමල් ගොන් නාම්බා
3. ගූ විමලේ
4. එරෝසන්
ubalage thattawa.
බිලි දෙන්නේ කව්ද ඇහුවේ, පුක දෙන්න තිබුනා නම් උබව යවන්න තිබුනා..![]()
![]()
wena pathhakin tanker ekak genalla oil tika ekata transfer karanna barida ban oya athare
Indiawen mewata wandi ganta ona!!! Adu kule parayo!
wena pathhakin tanker ekak genalla oil tika ekata transfer karanna barida ban oya athare
ස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..
කව්රු බිලිදෙයිද?
1. නාකි මයිනා
2. නාමල් ගොන් නාම්බා
3. ගූ විමලේ
4. එරෝසන්
ඕකා බලයට අාවට පස්සෙ බලපං ලෝකෙටම වුන දේවල් ඵකින් ඵක අරන්.ෂික් පුදුම මූසල කමක් යකෝ..දැන් ඉතිං මේක පුපුරලා ගියහම ලංකාවෙන් බාගයක්ම ඉවරයි..අර සාදු කෙනෙක් කියපු කථාව සහතික අැත්ත.මූසල පාලකයෙක් බලයට අාවහම ලෝකෙටම ඒ මූසලකම වදිනවා..
