නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Nikan wath kiyanna epa bn.oka pattama case ekak.lankawata apath nethi wenawa

    හරි බං මම කිව්වෙ වීඩියෝ ඵකේ දැකපු ඵකනේ.බලපංකො ඵන්න ඵන්නම ගින්න වැඩි වෙනව.😢
     
    • Like
    Reactions: Lahiru120

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    𝗔𝗹𝗹 𝘆𝗼𝘂 𝗻𝗲𝗲𝗱 𝘁𝗼 𝗸𝗻𝗼𝘄 𝗮𝗯𝗼𝘂𝘁 𝘁𝗵𝗲 𝗯𝗹𝗮𝘇𝗶𝗻𝗴 𝗠𝗧 𝗡𝗲𝘄 𝗗𝗶𝗮𝗺𝗼𝗻𝗱 :

    *MEPA said there is no oil leak from the Crude Oil Tanker 'MT New Diamond'.

    *Ship's crew confirmed that a Filipino seaman onboard had died in a boiler explosion; SLN

    *The superstructure at the rear of the ship is still on fire and it has not affected the ship's crude storage area.; SLN

    *SLAF Beechcraft is continuing aerial surveillance of the situation while an MI-17 helicopter is conducting “Bambi Bucket” operations ; SLAF

    *Indian Coast Guard Ships 'Ameya' & Abheek' deployed to contain fire aboard MT New Diamond; ICG

    READ FULL STORY HERE: https://www.newsfirst.lk/2020/09/04...-yet-marine-environment-protection-authority/
     
    • Like
    Reactions: Dr.Rosheen

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මචංල නැව ගිලෙන සීන් ඵකක්ලු තියෙන්නෙ..අර උදේ උන පිපිරීම් දෙක නිසා නැවේ බැලන්ස් ඵක නැතිවෙලාලු..ලොකු පැල්මකුත් තියෙනවලු ඒ පිපිරීම් නිසා.:(

     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..

    කව්රු බිලිදෙයිද?

    1. නාකි මයිනා
    2. නාමල් ගොන් නාම්බා
    3. ගූ විමලේ
    4. එරෝසන්

    ඕකා බලයට අාවට පස්සෙ බලපං ලෝකෙටම වුන දේවල් ඵකින් ඵක අරන්.ෂික් පුදුම මූසල කමක් යකෝ..දැන් ඉතිං මේක පුපුරලා ගියහම ලංකාවෙන් බාගයක්ම ඉවරයි..අර සාදු කෙනෙක් කියපු කථාව සහතික අැත්ත.මූසල පාලකයෙක් බලයට අාවහම ලෝකෙටම ඒ මූසලකම වදිනවා..
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908
    113
    ස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..

    කව්රු බිලිදෙයිද?

    1. නාකි මයිනා
    2. නාමල් ගොන් නාම්බා
    3. ගූ විමලේ
    4. එරෝසන්
    ubawa bili dunnama hari
     

    Similar threads