ඔය ගිනිගන්න කොටසයි තෙල් ගබඩා කරල තියෙන කොටසයි අතරෙ ලොකු පරතරයක් තියෙනව වගේම ඒ මැද කොටසෙ වතුර තියෙනවලු ආරක්ෂාවට..ඔය එන්ජින් කොටසෙ ගින්න නිවාගත්තොත් නැව වගේම මුහුදත් බේරගන්ඩ පුලුවන් වෙයි..නැව පුපුරන්ඩ තියෙන අවස්ථාව නම් අඩුයි කියලයි නිව්ස් වලට කිව්වෙ. 
Hmm sathiyai thiyenne adikaranayata yannathව්‍යවස්ථා සංශෝධනය ගිනිගන්න නැවෙන් වැහිලා ගියා වගේ..
![]()
Cheena lankawata kelawenakan da balan inne ekiyanne?සිරස ඉතින් බලන් ඉන්නෙ නැති දේවල් හොයන්නනේ.අරවා නෑ මේවා නෑ මිනිස්සුන්ට පාරක් නෑ කිය කිය ලංකාවේ නැති දේවල් හැමදාම කියවනවා..හැබැයි ඊට පස්සෙ ඕව ගෙන්නනකොට කොමිස් ගහනෝ කැලෑ කපනෝ කියලත් කෑගහන්න ඵයාලම තමා.
චීනෙ බහින්නෙ නැත්තෙ ඉන්දියාව නිසා..මේක අපේ රටට අාපු නැවක් නෙමෙයිනෙ.දන්නවනේ මේ දවස්වල ඵයාල වලි.

Update : 08.10 PM - Good News![]()
මීට සුලු මොහොතකට පෙර ඉන්දීය වෙරලාක්ෂක දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් කලා. ඒ MT New Diamond නෞකාවේ ගින්න පාලනය කල බවට. පැය 48 කට ආසන්න කාලයක් තුල ඉන්දීය වෙරලාක්ෂක නෞකා 6 ක්, මෙරට නාවික හා වෙරලාක්ෂක නෞකා 6 ක්, ගුවන් යානා 4 ක් මේ මෙහෙයුමට එක් උනා.
රාත්‍රී 7 ට එක් වූ ALP Winger ටග් යාත්‍රාව මගින් මේ වනවිට නැව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදගෙන යන බවට ඔවුන් ප්‍රකාශ කලා.
ලොව විශාලතම සමුද්‍රීය ව්‍යසනය මෙලෙස මැඩපැවැත්වීමේ මෙහෙයුම රටවල් 3 ක මිනිස් හා උපකරණ ශ්‍රමයෙන් සාර්ථක උනා.
සෙතිල් මුහන්දිරම්
#sloiltankcrisis
FB eke thibbe.

ප්‍රශ්නයක් තිබේ. දැනමුත්තෙක් උත්තර දෙන්න. ලංකාව ලගින් ලොකු ට්‍රැෆික් එකක් තියනවානේ නැව් වල. නැව් අපිලගින් යන්නෙත් අද ඊයක ඉදන් නෙවෙයිනේ. ඉතින් මේ වගේ ව්‍යසනයකදි ගන්න බඩු අපි ලග තියාගත්තේ නැත්තේ ඇයි?
මොකද සිරසේ ආපු ආචාර්ය කෙනෙක් කියනවා අපිට තාක්ෂණය නැ කියලා.
පුදුම බේරිල්ලක්. මම නේවි එකෙක්ට කෝල් කලා. ඌ කියනවා අපේ ලොක්කා කිව්වනේ බන් බය වෙන්න දෙයක් නෑ කියලා, නෑව කඩෙන්නේ නෑ කියලා.. ඉතින් ඈයි උඹලා කලබල වෙන්නේ කියලා. ඈත්තටම ගින්න නිවන්න ගිය එවුන් නම් මාර වීරයෝ. මරු කටකටනේ බන් ගියේ. පස්සේ කාලෙක උන්ව උසාවි ගේයිද දන්නේ නෑ ශානි ලා වගේ සී අයි ඩී කාරයෝ මොකක් හරි අපරාධයක් කලා කියලා
mehamai machan distress call karala 3hrs yanakm api react kare himin..man iye dawal Air Force FB page photos dakiddi funnel eken thick smoke witharai dakke ae kiyanne fire eka engine room witharak restrict wela thibbe firefighting team ekak trinco port yawanna thibba firefighting team ( specially trained to handle such a situation) inawa trinco port eka unwa yawanna thibba mokada fire fighting tugs Tanker eka lagata eddi parakku wena nisa..dan ICG kiyanawa fire under control kiyala mae waden credit yanneපුදුම බේරිල්ලක්. මම නේවි එකෙක්ට කෝල් කලා. ඌ කියනවා අපේ ලොක්කා කිව්වනේ බන් බය වෙන්න දෙයක් නෑ කියලා, නෑව කඩෙන්නේ නෑ කියලා.. ඉතින් ඈයි උඹලා කලබල වෙන්නේ කියලා. ඈත්තටම ගින්න නිවන්න ගිය එවුන් නම් මාර වීරයෝ. මරු කටකටනේ බන් ගියේ. පස්සේ කාලෙක උන්ව උසාවි ගේයිද දන්නේ නෑ ශානි ලා වගේ සී අයි ඩී කාරයෝ මොකක් හරි අපරාධයක් කලා කියලා
අපේ උන්ද බේරගෙන තියෙන්නෙ අන්න අරහෙ අපේ උන් ඉන්දියාවට මල් තියල වඳින්න යනවා.
credit eka kawuru gattath kamak na ban lankawa berilacombined operations ekak ne ban, indian karayo komath itin credit eka gannawa, eka unge hati.
2. නාමල් ගොන් නාම්බාස' කාව හරි මුහුදට බිලි දෙයි මේ විපතෙන් බේරෙන්න..
කව්රු බිලිදෙයිද?
1. නාකි මයිනා
2. නාමල් ගොන් නාම්බා
3. ගූ විමලේ
4. එරෝසන්
India oil ocean meda transfer karala new ship walata oka adan giyanam hari neඉන්දියාවෙන් කියන විදිහට ගින්න පාලනය කරලා තියෙන්නේ. දෑන් ඈත මුහුදට ඈදන් යන්න හදන්නේ