eke pala wipaka thamai dan ratatama hambenneruwanweliseya gawa diwurum dila muta pissu hedila inne
eke pala wipaka thamai dan ratatama hambenneruwanweliseya gawa diwurum dila muta pissu hedila inne
LANKAWE MEWA NEDDA
![]()
ඌ නම් කැරීම සාපයක් බන්නන්දෙ කිව්වා නැව ගැබුරු මුහුදට ඇදන් යන්න කියලා.
කියලා කටගන්න වුනේ නෑ නැව තිබ්බ තැනම ගිලිලා ගියා
අන්තිමට මොනවා වෙන්නද මෙන්න මේක තමයි වෙන්නේ අන්තිමට.
![]()
අනාථ සිංහලුන්ට වන්දි හම්බවෙන්නෙත් නෑ, තනියෙම වෙරළ සුද්ධ කරගන්න වෙනවා.
නන්දසේනගේ කරුමේ කොච්චරද කිව්වොත් අහක යන නැව් පවා ඇවිල්ලා අපේ මුහුදේ ගිලිලා යනවා.