Chamal Akalanka Polwaththage
---------
"නැව සමග පිළිසඳර" කියලා බෝඩ් එකක් ගහනවා.
සූවස් ඇළ අයිනෙ මේසෙකුයි පුටුවකුයි තියලා ලණුවක් ඇදලා වැඩේ පටන් ගන්නවා.
අහල පහල හිරවෙලා පෝලිමේ ඉන්න නැව් වල උනුයි, වටපිට සෙට් එකයි වටවෙලා බලන් ඉන්නවා.
අත දික්කරලා -
නැව් යන්නෙ මුහුදෙනෙ. මොකක්ද මේ ඇළක කරන්නෙ ?
" හැමෝම කියන්නෙ සූවස් ඇළ කපපු හැටි ගැන. අපි කොළඹ ඇළවල් සුද්ද කරපු හැටි ගැන කියන්න කවුරුත් නෑ. අපි තමයි හොඳටම ඇළවල් කැපුවෙ. මේවා මහලොකු දේවල් නෙමෙයි.
අපි හෙට වෙද්දි හමුදාව දාලා මේක අයින් කරනවා මෙතනින්.. මං එද්දි ආයෙ මෙතන මේක තියෙන්න බෑ.
හලෝ.. ආ මේ සවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න.
මේ නැව හිරකරන් වෙච්ච වැරැද්ද ආයෙ වෙන්න ඉඩතියන්න එපා..."
(නැව උඩ ඉඳන් එකෙක් මයික් එක අරන් )
"ස මේ මෙතන වැලි පිරිලා හින්දා තමයි මේක හිරවෙලා තියෙන්නෙ. වැලි ටික අයින් කළානං හරි..."
ආ.. කෝ කව්ද වැලි බලන්නෙ ? ඔයාද ?
මෙතන වැලි තාච්චි කීයක් තියනවද කියලා කියන්න පුලුවන් ද ?
ඒකනෙ කියන්නෙ. ඔයා ඒක දන්නෙ නෑ. මෙතන තියන වැලි ගොඩ වගේ තාච්චියකින් එකයි මෙතන වැලි තියෙන්නෙ.. මං ආවෙ නැත්තං මේවා වෙන්නෙ නෑ. ඒකයි මං එන්නෙ.
මේ වැලි ටික කපන්න පර්මිට් එක දෙන්න ගමේ මිනිස්සුන්ට.
සමාජමාධ්‍යවල දැන් කියයි මං වැලි හාරනවා පරිසරය විනාස කරනවා කියලා. මේ ඇල කපද්දි මෙතන පතොක් ගස් කැපුන එක ගැන කවුරුත් කියන්නෑ. ගමේ අහිංසක මිනිස්සුන්ගෙ නැව හිරවෙලා තියනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නෑ..
ස මේ මේ පොඩි බැකෝ එක මදි..
ඔයා මෙහෙ එන්න.. මං එද්දි ඔයාලට දෙන්න කියලා පොඩි බැකෝ එකක් ගෙනාවා. මේක ගන්න.
පැණික් වෙන්න එපා.. ටූල්ස් පාවිච්චි කරන්න..
තව මොනවද ප්‍රශ්න තියෙන්නෙ ?
අලි ගහනවද මෙහෙට ?
----------------
#මාරවැඩේලංකාවටවුණේ
Comment
Share