පොලීසියත් දන්නවා ඕවා සල්ලි වලට වෙනස් කරනවා කියලා.පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් ඔප්පුවෙලා තියෙද්දී චාන්ස් එකක් ගන්න ලේසි නෑ.
හරි මම කේස් එක බාරගන්නවා. අපි කොහෙදිද meet වෙන්නේ?අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා
1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා
2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා
3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ
4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන
මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා
Fake nemei nm Exposed

Borella Kanattata Warenහරි මම කේස් එක බාරගන්නවා. අපි කොහෙදිද meet වෙන්නේ?
වෙලාව 12ට කිට්ටුයි. උඹට නැන්දා වැහුනද?
Borella Kanattata Waren
අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා
1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා
2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා
3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ
4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන
මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා
Copied,

Yesමාමගෙ වහනේ ජීපීඑස් ට්‍රැකර් එකක් හයි කරලා මාසයක් විතර බලපන් යන එන තැන්. එහෙම යනකොට උබට පැටර්න් එකක් තේරේවී.
ඊට පස්සෙ ඒ තැන් වලට ගිහින් බලපන්. ෆලොව් කරපන්. ගෙදරටයි කඩේටයි ඔෆිස් එකටයි විතර නම් යන්නෙ අතඇරලා දාපන්.
(බෙටර් කෝල් සෝල් බලපු එකෙක් විදියට උපදෙසක් දුන්නෙ)
Yeap. No point.පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් ඔප්පුවෙලා තියෙද්දී චාන්ස් එකක් ගන්න ලේසි නෑ.
අඩෝ නැන්දාව නාට දෙයෝයන්ට සෙට් කරලා දුන්නොත් කොහොමද....මචන් උබට නැන්දව හීනෙන් පේනව නම් පොලිසියට යන්න එපා. මහා චාරී නලින් සිල්වා ගාවට යන්න. සුපිරි බුලට් එක ඌට නථ දෙය්යො හීනෙන් පේනව. මොකක් හරි කරල දෙයි.